එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවත යට වෙලා වගේ...:rolleyes:
    ඔයපේ ගෙවල් පහල වෙල ... පාර යට වෙලා යන්න එන්න බෑ..
    කඩවත ආස්චර්්‍යයේ සිව්මන්සල (වරහන් ඇතුලෙ ලොල් ) යටවෙලා මල ජංජාලයයි ලු
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝක් වැස්ස නේ බං
    හොදට නිදාගත්ත

    දබක් දබක් ගාල වැස්ස ඊයේ රෑ

    අපේ ගෙවල් පැත්තට නම් එච්චර තදට වැස්සේ නෑ බන්.....කොළඹට වැහැලනේ අම්මටසිරි වෙන්න.......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සෝක් වැස්ස නේ බං
    හොදට නිදාගත්ත
    4.gif

    ඔයපේ ගෙවල් පහල වෙල ... පාර යට වෙලා යන්න එන්න බෑ..
    කඩවත ආස්චර්්‍යයේ සිව්මන්සල (වරහන් ඇතුලෙ ලොල් ) යටවෙලා මල ජංජාලයයි ලු
    :lol:
    දබක් දබක් ගාල වැස්ස ඊයේ රෑ
    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හයිවේ එක නිසා කඩවතට සිකිලා නේහ්..
    ඉස්සරත් මේ වගේ තද වැස්සක් ආවම මේ හරිය යට උනා. ඒත් කවදාවත් මේ වගේ හානියක් උනේ නෑ. ගිය අවුරුද්දෙත් මේ වගේ යට උනා. මේ අවුරුද්දේ ඊට වඩා තදට යට උනා. කවදාවත් වතුරට අහුඋනේ නැති ගෙවල් පවා යට උනා. මේකට හේතුව තමයි මේ අධිවේගී මාර්ගය සැදීමට කුඹුරු ගොඩ කිරීම. මේ අධිවේගය හදන්න පටන් ගන්නකොටම අපි බලධාරීන්ට කිව්වා මේ හරිය යට වෙනවා. පාර හදනකොට විශාල කානු පද්ධතියක් හදන්න මුලින් කියලා. ඒත් විදේශීය ඉංජිනේරු මහත්වරුන් එව්වා ගනන් ගත්තේ නෑ. ගිය සැරේ යට උනාට පස්සෙත් වතුර පාර බහින්න ඕන හින්දා ගොඩ කරලා තිබුණ අධිවේගේ කොටසක් බැකෝ යන්ත්‍ර යොදාගෙන කපලා අයින් කරා.ඊට පස්සේ දැන් මුළු කුඹුරු යායම ගොඩ කරලා. අපි කවුරුත් අධිවේගී මාර්ගයට, සංවර්ධනයට විරුද්ධ නෑ. ඒත් කරුණාකර දැන්වත් වැසි ජලය බැස යාමට විශාල කානු පද්ධතියක් ඉදිකරන්න කියලයි මිනිස්සු කියන්නෙ. ඒත් අහන් නැති එකයි අවුල:dull:
     
    • Like
    Reactions: mjayanatha

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    උස්සලා දැම්මත් ඇත්ත තමයි.. :dull:
     
    • Like
    Reactions: mjayanatha
    Status
    Not open for further replies.