- වැටෙන්න බී තිබීම -7 points
ඕන තරම් - ගංජා ගසා තිබීම -5 points
හ්ම් හ්ම් - වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
මොකද්ද ටැබ්ලට් එකක් ගැහුවා රටදී නෙප්චුන්වල නැවතුනේ - කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
හික් - දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
ස්කොලේ යනකාලේ අප්පා - කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
තොපි මේවා ශෙයා කරනවා නෙවි .. මගේ ඇටේ ඉඳන් පට්ට ගහයි අතීතය හොඳ නැ කියල - විභාගයකදී වංචා කර තිබීම -2 points
අනිවා ඩෙෆා - විභාගයක් අසමත් වී තිබීම -10 points
ඔව් - කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
ස්කොලේ යනකාලේ - කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
ස්කොලේ යනකාලේ කෑවත් එක්ක - කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
හික් ඔව් - පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
ඔව් - බුට් එකක් කා තිබීම -10 points
නැතිව නැතිව - හඬමින් නින්දට ගොස් තිබීම -2 points
කාපු දවසේ - හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
ගොඩක් හොරවැඩ - ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
වෙශියෙක් මලගෙදරකදී සරම කැඩුව.. අන්දනකන් මමත් හිටිය පරට්ටි 
- ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
ඔව් දැනුත්





`