එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. වැටෙන්න බී තිබීම -7 points :frown: ඕන තරම්
    2. ගංජා ගසා තිබීම -5 points :rolleyes: හ්ම් හ්ම්
    3. වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points :baffled: මොකද්ද ටැබ්ලට් එකක් ගැහුවා රටදී නෙප්චුන්වල නැවතුනේ
    4. කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :love: හික්
    5. දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :nerd: ස්කොලේ යනකාලේ අප්පා
    6. කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points :P තොපි මේවා ශෙයා කරනවා නෙවි .. මගේ ඇටේ ඉඳන් පට්ට ගහයි අතීතය හොඳ නැ කියල
    7. විභාගයකදී වංචා කර තිබීම -2 points :rofl: අනිවා ඩෙෆා
    8. විභාගයක් අසමත් වී තිබීම -10 points :( ඔව්
    9. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :growl: ස්කොලේ යනකාලේ
    10. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points :( ස්කොලේ යනකාලේ කෑවත් එක්ක
    11. කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :sorry: හික් ඔව්
    12. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :love: ඔව්
    13. බුට් එකක් කා තිබීම -10 points :dull: නැතිව නැතිව
    14. හඬමින් නින්දට ගොස් තිබීම -2 points :oo: කාපු දවසේ
    15. හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :rofl: ගොඩක් හොරවැඩ
    16. ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points :angry: වෙශියෙක් මලගෙදරකදී සරම කැඩුව.. අන්දනකන් මමත් හිටිය පරට්ටි :angry:
    17. ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :( ඔව් දැනුත්
     
    • Like
    Reactions: D@sun

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔන්න මගේ උත්තර ටික.......:baffled:

    1. වැටෙන්න බී තිබීම -සෑහෙන වතාවක්
    2. ගංජා ගසා තිබීම -ගහලත් නෑ ගහන්නෙත් නෑ
    3. වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -නොදැනුවත්ව එකම එක පාරක්...... අ‍යෙ නම් ගහන්නෙ නෑ
    4. කෙල්ලෙක්ව kiss කර තිබීම -නෑ කි‍යහන්කෝ
    5. දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -ඔව් ඕ‍යි....හැබැ‍යි ඉස්සර....
    6. කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -අම්මෝ නෑ
    7. විභාගයකදී වංචා කර තිබීම -පාසල් වි‍යේ සිට කැම්පස් කාල‍ය දක්වා දිගටම
    8. විභාගයක් අසමත් වී තිබීම -ඔව්
    9. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -ස්කොලේ යනකාලේ
    10. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -අම්බානකට කාල ති‍යනවා....
    11. කුමක් හෝ සොරකම් කර තිබීම - ඒකත් ඔව්....
    12. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම - ඔව්
    13. බුට් එකක් කා තිබීම - ඔව්ද කොහෙද.....
    14. හඬමින් නින්දට ගොස් තිබීම - නෑ
    15. හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -ඔව් ‍යකෝ......නෝන්ඩි ලෝක‍ය‍යි.....
    16. ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -ඒක නම් තාම වෙලා නෑ.....
    17. ඔබ පසුතැවෙන යමක් කර තිබීම -ති‍යනවා
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    1. වැටෙන්න බී තිබීම - ඔව් :oo:
    2. ගංජා ගසා තිබීම - නෑ :(
    3. වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම - නෑ :(
    4. කෙල්ලෙක්ව kiss කර තිබීම -නෑ :(
    5. දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම - නෑ :baffled:
    6. කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -අම්මෝ නෑ :(
    7. විභාගයකදී වංචා කර තිබීම -පාසල් වි‍යේ :rolleyes:
    8. විභාගයක් අසමත් වී තිබීම -ඔව් :(
    9. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -ස්කොලේ යනකාලේ :frown:
    10. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) - කාල ති‍යනවා....:oo:
    11. කුමක් හෝ සොරකම් කර තිබීම - අනේ මන්දා :rolleyes:
    12. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම - නෑ :(
    13. බුට් එකක් කා තිබීම - නෑ :cool:
    14. හඬමින් නින්දට ගොස් තිබීම - ඔව් :(
    15. හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -ඔව් ‍ :(
    16. ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම - නෑ..... :lol:
    17. ඔබ පසුතැවෙන යමක් කර තිබීම -ති‍යනවා :(
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රෙප් පවර් එක 9ක් වුනා කුකුලනි...
    4.gif

    මේ දැන් මොකෙද්ද එකෙක් දීල තියෙන්නේ pic දාලා ... එලියට වරෙන් උණු උණුවේ 9ක් දෙනවා දෙන්න පුළුවන් නම් :dull:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    1. වැටෙන්න බී තිබීම - නෙගටිවේ :no:
    2. ගංජා ගසා තිබීම -නෙගටිවේ :no:
    3. වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම - නෙගටිවේ :no:
    4. කෙල්ලෙක්ව kiss කර තිබීම - නෙගටිවේ :no:
    5. දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම - :rolleyes:
    6. කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -නෙගටිවේ :no:
    7. විභාගයකදී වංචා කර තිබීම - :rolleyes:
    8. විභාගයක් අසමත් වී තිබීම - පොසිටිවේ :yes:
    9. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) - පොසිටිවේ :yes: ස්කොලේ යනකාලේ :frown:
    10. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) - පොසිටිවේ :yes: කාල ති‍යනවා....:oo:
    11. කුමක් හෝ සොරකම් කර තිබීම - :rolleyes:
    12. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම - නෙගටිවේ :no:
    13. බුට් එකක් කා තිබීම - 1/2 පොසිටිවේ :(
    14. හඬමින් නින්දට ගොස් තිබීම - පොසිටිවේ :yes:
    15. හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම - පොසිටිවේ :yes:
    16. ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම - නෙගටිවේ :no:
    17. ඔබ පසුතැවෙන යමක් කර තිබීම - පොසිටිවේ :( .................
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙප් පවර් එක 9ක් වුනා කුකුලනි...
    4.gif

    මේ දැන් මොකෙද්ද එකෙක් දීල තියෙන්නේ pic දාලා ... එලියට වරෙන් උණු උණුවේ 9ක් දෙනවා දෙන්න පුළුවන් නම් :dull:
    එල එල.....:cool:
    You must spread some Reputation around before giving it to kra again.:dull:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    රෙප් පවර් එක 9ක් වුනා කුකුලනි...
    4.gif

    මේ දැන් මොකෙද්ද එකෙක් දීල තියෙන්නේ pic දාලා ... එලියට වරෙන් උණු උණුවේ 9ක් දෙනවා දෙන්න පුළුවන් නම් :dull:

    :rolleyes: +3k පොතට හොදේ ... Le me Rep Power +5 :dull: ..
     
    • Like
    Reactions: kra

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    1. වැටෙන්න බී තිබීම - නැහැ :no:
    2. ගංජා ගසා තිබීම - නැහැ :no:
    3. වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම - මොකක්ද ඉන්දියන් කොල ජාතියක් ගැහුවා සාපෙ සම්මන්තරනයක් අස්සේ, සෙට් එකම දොයි ඊට පස්සෙ. :baffled:
    4. කෙල්ලෙක්ව kiss කර තිබීම - නැත්තන් :D`
    5. දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම - ඌපෙ කලර අන්තර්ජාලය ගත්තමුල :baffled:
    6. කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම - පාස් :rofl:
    7. විභාගයකදී වංචා කර තිබීම - අනිවා :P
    8. විභාගයක් අසමත් වී තිබීම - ඔව් :nerd:
    9. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) - ඔව් එකම එක වරයි :dull:
    10. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) - නැහැ, වෙලාවෙ හොදකමටද මංදා හැමදාම ගුටි කන වලි මිස් වෙනවා. මට තරහයි කියලා උනුත් නෑ. :P
    11. කුමක් හෝ සොරකම් කර තිබීම - ඔව් :oo:
    12. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම - ඔව් :D
    13. බුට් එකක් කා තිබීම - ඔව් හැබැයි හෙනම ගේමක් දීල ආයෙ යාලු කරන් රිටර්න් එක දුන්නා :yes:
    14. හඬමින් නින්දට ගොස් තිබීම - හඬමින්නම් නෑ පට්ට දුකෙන්නම් ඔව් :(
    15. හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම - ඒවා කතා නොකර ඉමු :rolleyes:
    16. ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම - වෙලත් නෑ, වෙන එකකුත් නෑ. :no:
    17. ඔබ පසුතැවෙන යමක් කර තිබීම - එකම එක දෙයයි, දෙවෙනි ආදරේ නැතිවීම :(
     
    • Like
    Reactions: D@sun

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇත්තමද කිව්වේ.......:rofl:
    අඩෝ සිරා යකෝ
    මං හැමදාම බොන්න හදිස්සියක් උනත් දුවන්න පුලුවන් ගානට
    අපි තනි කකුලෙන් හිටන් පෙන්නන්න යන්නේ සමහරු වගේ :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ සිරා යකෝ
    මං හැමදාම බොන්න හදිස්සියක් උනත් දුවන්න පුලුවන් ගානට
    අපි තනි කකුලෙන් හිටන් පෙන්නන්න යන්නේ සමහරු වගේ :rolleyes:
    මොකද ‍යකෝ නේ නේ කි‍යන්නේ......topless උනාද.......:lol:
     
    Status
    Not open for further replies.