මේ OS එකක් දාලපන් නැති ලැපකට වින්ඩෝස් දාද්දි පෙන් එකෙන් දැම්මට අවුලක් නෑනේදඋබට අද නිවාඩුද![]()
උඹට අද වැඩ නැද්ද බන්......![]()
තාම ට්‍රේනින් බන් හෙට් පැය දෙකක එක්සෑම් එකක්. ඉරිද ඉදන් 1600-2300 ට්‍රේනින්ග් එකක් 17 වෙනකම්..උබට අද නිවාඩුද![]()
එහෙම අවුලක් නෑමේ OS එකක් දාලපන් නැති ලැපකට වින්ඩෝස් දාද්දි පෙන් එකෙන් දැම්මට අවුලක් නෑනේද
මං දාන්න බැලුවා BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට බෝට් වෙන්නෙ නෑ එකෙන්
එකයි ඇහුවෙ

එල එලතාම ට්‍රේනින් බන් හෙට් පැය දෙකක එක්සෑම් එකක්. ඉරිද ඉදන් 1600-2300 ට්‍රේනින්ග් එකක් 17 වෙනකම්..

පෙන් එක බූටබල් විදියට හදාගත්තදමේ OS එකක් දාලපන් නැති ලැපකට වින්ඩෝස් දාද්දි පෙන් එකෙන් දැම්මට අවුලක් නෑනේද
මං දාන්න බැලුවා BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට බෝට් වෙන්නෙ නෑ එකෙන්
එකයි ඇහුවෙ


ලැපේ බැට්රිය ගන්නෙ නෑ වගෙපෙන් එක බූටබල් විදියට හදාගත්තද
මේකන් හදාගනින් වැඩ
http://www.softpedia.com/progDownload/Windows-7-USB-DVD-Download-Tool-Download-142182.html
කේලැපේ බැට්රිය ගන්නෙ නෑ වගෙ
ඒ නිසාද කොහෙද බූට් වෙන්නෙ නැත්තෙ
එල එල......වැඩ අවුලක් නෑනේ.......තාම ට්‍රේනින් බන් හෙට් පැය දෙකක එක්සෑම් එකක්. ඉරිද ඉදන් 1600-2300 ට්‍රේනින්ග් එකක් 17 වෙනකම්..

UPS එකක් තියනවනං ලැපේ බැට්රිය ගලවලා ඒකට connect කරලා boot කරපන්......ලැපේ බැට්රිය ගන්නෙ නෑ වගෙ
ඒ නිසාද කොහෙද බූට් වෙන්නෙ නැත්තෙ
