එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
උබට අද නිවාඩුද:rolleyes:
මේ OS එකක් දාලපන් නැති ලැපකට වින්ඩෝස් දාද්දි පෙන් එකෙන් දැම්මට අවුලක් නෑනේද
මං දාන්න බැලුවා BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට බෝට් වෙන්නෙ නෑ එකෙන්
එකයි ඇහුවෙ
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ OS එකක් දාලපන් නැති ලැපකට වින්ඩෝස් දාද්දි පෙන් එකෙන් දැම්මට අවුලක් නෑනේද
මං දාන්න බැලුවා BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට බෝට් වෙන්නෙ නෑ එකෙන්
එකයි ඇහුවෙ
එහෙම අවුලක් නෑ :no:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තාම ට්‍රේනින් බන් හෙට් පැය දෙකක එක්සෑම් එකක්. ඉරිද ඉදන් 1600-2300 ට්‍රේනින්ග් එකක් 17 වෙනකම්..
එල එල:)
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ OS එකක් දාලපන් නැති ලැපකට වින්ඩෝස් දාද්දි පෙන් එකෙන් දැම්මට අවුලක් නෑනේද
මං දාන්න බැලුවා BIOS වල පෙන් එක පෙන්නවා ඒ උනාට බෝට් වෙන්නෙ නෑ එකෙන්
එකයි ඇහුවෙ
පෙන් එක බූටබල් විදියට හදාගත්තද :rolleyes:
මේකන් හදාගනින් වැඩ :nerd:
http://www.softpedia.com/progDownload/Windows-7-USB-DVD-Download-Tool-Download-142182.html

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම ට්‍රේනින් බන් හෙට් පැය දෙකක එක්සෑම් එකක්. ඉරිද ඉදන් 1600-2300 ට්‍රේනින්ග් එකක් 17 වෙනකම්..
    එල එල......වැඩ අවුලක් නෑනේ.......:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැපේ බැට්‍රිය ගන්නෙ නෑ වගෙ
    ඒ නිසාද කොහෙද බූට් වෙන්නෙ නැත්තෙ
    UPS එකක් ති‍යනවනං ලැපේ බැට්‍රි‍ය ගලවලා ඒකට connect කරලා boot කරපන්......:dull:
     
    Status
    Not open for further replies.