කොපි පේස්ට් අනාතයා......ආතල් එකේ ඉන්න තියන කාලේ විනාස කරගන්න හොඳ නෑ......

මූ අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......මින්දද හීසර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
බොඳ සීත සඳ එලියේ සැමරුම් ලෙසින් පාවීමූ අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......![]()
ඔබ නිදන්න ඔබ නිදන්න......සුවෙන් සැතපිලා......ඔබ වෙනුවෙන් මා ඉන්නම්.......පවන් සල සලා.......බොඳ සීත සඳ එලියේ සැමරුම් ලෙසින් පාවී
ඇයගේ කතා සිහිනෙන් අසා දෙනුවන් හිඳී නොනිදා
![]()

තරුද නිදන මහ රෑ..ඔබ නිදන්න ඔබ නිදන්න......සුවෙන් සැතපිලා......ඔබ වෙනුවෙන් මා ඉන්නම්.......පවන් සල සලා.......![]()
(Fan එකක්ලු කියන්නේ......)![]()
මුර මඩුවේ සිටිනා මුගෙ තනියට කන්ද කපා සඳ පායාපන්......තරුද නිදන මහ රෑ..
නිදමි මහද නිදි නෑ..
මතක පොතේ කඳුලෙන් කටු ගෑ..
කවි කියවෙයි මහ රෑ..
(අවුලක් නෑ.. දැනුත් දාඩිය දාල ඉන්නෙ..)![]()
බීලාද ඉන්නේතරුද නිදන මහ රෑ..
නිදමි මහද නිදි නෑ..
මතක පොතේ කඳුලෙන් කටු ගෑ..
කවි කියවෙයි මහ රෑ..
(අවුලක් නෑ.. දැනුත් දාඩිය දාල ඉන්නෙ..)![]()
පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්නමුර මඩුවේ සිටිනා මුගෙ තනියට කන්ද කපා සඳ පායාපන්......![]()
(කවි කිය කිය ඉන්නැතුව ගිහින් නිදාගනින්......)