එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මින්දද හීසර වැදී සැලෙන හද
    නංවන දුක් ගී ඔබට ඇසෙනවද
    මූ අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......
    avatar123465_37.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොඳ සීත සඳ එලියේ සැමරුම් ලෙසින් පාවී
    ඇයගේ කතා සිහිනෙන් අසා දෙනුවන් හිඳී නොනිදා
    avatar123465_37.gif
    ඔබ නිදන්න ඔබ නිදන්න......සුවෙන් සැතපිලා......ඔබ වෙනුවෙන් මා ඉන්නම්.......පවන් සල සලා.......
    avatar123465_37.gif


    (Fan එකක්ලු කි‍යන්නේ......):dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබ නිදන්න ඔබ නිදන්න......සුවෙන් සැතපිලා......ඔබ වෙනුවෙන් මා ඉන්නම්.......පවන් සල සලා.......
    avatar123465_37.gif


    (Fan එකක්ලු කි‍යන්නේ......):dull:
    තරුද නිදන මහ රෑ..
    නිදමි මහද නිදි නෑ..
    මතක පොතේ කඳුලෙන් කටු ගෑ..
    කවි කියවෙයි මහ රෑ..
    (අවුලක් නෑ.. දැනුත් දාඩිය දාල ඉන්නෙ..)
    avatar123465_37.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තරුද නිදන මහ රෑ..
    නිදමි මහද නිදි නෑ..
    මතක පොතේ කඳුලෙන් කටු ගෑ..
    කවි කියවෙයි මහ රෑ..
    (අවුලක් නෑ.. දැනුත් දාඩිය දාල ඉන්නෙ..)
    avatar123465_37.gif
    මුර මඩුවේ සිටිනා මුගෙ තනි‍යට කන්ද කපා සඳ පා‍යාපන්......
    avatar123465_37.gif

    (කවි කි‍ය කි‍ය ඉන්නැතුව ගිහින් නිදාගනින්......)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරුද නිදන මහ රෑ..
    නිදමි මහද නිදි නෑ..
    මතක පොතේ කඳුලෙන් කටු ගෑ..
    කවි කියවෙයි මහ රෑ..
    (අවුලක් නෑ.. දැනුත් දාඩිය දාල ඉන්නෙ..)
    avatar123465_37.gif
    බීලාද ඉන්නේ
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුර මඩුවේ සිටිනා මුගෙ තනි‍යට කන්ද කපා සඳ පා‍යාපන්......
    avatar123465_37.gif

    (කවි කි‍ය කි‍ය ඉන්නැතුව ගිහින් නිදාගනින්......)
    පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
    දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න
    කාගෙත් දුකට හූමිටිලන උල ලේනො පලායන්න
    මගේ තනිය ලඟට වරෙන් තුරුලු වෙලා නිදාගන්න

    (පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදිපැදුරේ..)
    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.