හරි ගිරීස්මයි....
හ්ම්ම්...![]()
පඩත්තර බැල්ලි.....වල් පරට්ටි
වලා අතුල සිරි යහනේ......උණුසුම් හිරු කෙඳි පොරවා.....පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උල ලේනො පලායන්න
මගේ තනිය ලඟට වරෙන් තුරුලු වෙලා නිදාගන්න
(පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදිපැදුරේ..)
![]()
මගේ හම කළු වුණාට ලේ සුදු
ආසා නෑ දැන් මං නම් වම්බටු
ඕනේ නෑ මට lankan කළුබඩු
හරියන්නේ නුඹ විතරයි කෙල්ලේ සුදු
තොට මං අරන් දෙනව ලුංගියක්
![]()
මචන්.....17 බස් එකේ ඇවිල්ලා ඉසුරුපායට යන්න ඕන නම් කොයි හරියෙන් විතර බැස්සොත් ලේසි වෙයිද..........සුභ උදෑසනක්

බත්තරමුල්ල හන්දියෙන් බැහැපන්මචන්.....17 බස් එකේ ඇවිල්ලා ඉසුරුපායට යන්න ඕන නම් කොයි හරියෙන් විතර බැස්සොත් ලේසි වෙයිද..........![]()

ඔව් පැලවත්ත හන්දියේ තමයි...... 174කට නැග්ගොත් ලේසියි නේද........බත්තරමුල්ල හන්දියෙන් බැහැපන්
පැලවත්ත පැත්තේ නේද තියෙන්නේ![]()

ඔව්ඔව් පැලවත්ත හන්දියේ තමයි...... 174කට නැග්ගොත් ලේසියි නේද........![]()



එල එල......තැන්කූ මචන්........ඔව්
කොස්වත්තෙන් බැහැලා 171ත් යන්න පුලුවන් ඇති![]()
