එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හරි ගිරීස්මයි....
    තොට මං අරන් දෙනව ලුංගියක්
    avatar123465_37.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
    දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න
    කාගෙත් දුකට හූමිටිලන උල ලේනො පලායන්න
    මගේ තනිය ලඟට වරෙන් තුරුලු වෙලා නිදාගන්න

    (පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදිපැදුරේ..)
    avatar123465_37.gif
    වලා අතුල සිරි ‍යහනේ......උණුසුම් හිරු කෙඳි පොරවා.....
    ඉන්ද්‍රචාප කුමාර‍යා නිදා වැටෙනවා......
    avatar123465_37.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිවාඩු දවසේ මුන් ටික ඔක්කොම හොඳට නිදි වගේ.........:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක්
    මචන්.....17 බස් එකේ ඇවිල්ලා ඉසුරුපා‍යට ‍යන්න ඕන නම් කො‍යි හරි‍යෙන් විතර බැස්සොත් ලේසි වෙ‍යිද..........:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මචන්.....17 බස් එකේ ඇවිල්ලා ඉසුරුපා‍යට ‍යන්න ඕන නම් කො‍යි හරි‍යෙන් විතර බැස්සොත් ලේසි වෙ‍යිද..........:rolleyes:
    බත්තරමුල්ල හන්දියෙන් බැහැපන්
    පැලවත්ත පැත්තේ නේද තියෙන්නේ:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බත්තරමුල්ල හන්දියෙන් බැහැපන්
    පැලවත්ත පැත්තේ නේද තියෙන්නේ:rolleyes:
    ඔව් පැලවත්ත හන්දි‍යේ තම‍යි...... 174කට නැග්ගොත් ලේසි‍යි නේද........:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් පැලවත්ත හන්දි‍යේ තම‍යි...... 174කට නැග්ගොත් ලේසි‍යි නේද........:rolleyes:
    ඔව්:yes:
    කොස්වත්තෙන් බැහැලා 171ත් යන්න පුලුවන් ඇති:rolleyes:
    බස් අඩුයි හැබැයි විනාඩි 20 කට සැරයක් වගේ බස් එන්නේ:dull:
     
    Last edited:
    Status
    Not open for further replies.