එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
නින්ද නේන රාත්‍රියේ....
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබලා විතරක් වෙන පැත්තක මොකො බන් චැට් කරන්නෙ අඩු කුලෙද?:lol: උබලා
    ආහ්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උබලා විතරක් වෙන පැත්තක මොකො බන් චැට් කරන්නෙ අඩු කුලෙද?:lol: උබලා
    ආහ්
    නෑ,ගං වතුරට කුකුල්ලු ටික ගහගෙන ගිහින් :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    1. ඔයයි මමයි විතරයි ඉන්නේ... :love:
    2.සසා බැන්ද නිසා උව අල්ල ගන්නද හදන්නෙ යසට ඉන්න ඉලන්දාරියාවත් කාපන් පුලුවන්නම්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අදින් පස්සෙ විහිලු කරන්නෙ නැ සොරි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Rich is not about how much you save,
    Its about how much you give..

    උපුටා ගැනීම නෙබූ අන්කල්ගෙන්.......:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදින් පස්සෙ විහිලු කරන්නෙ නැ සොරි
    උඹේ කටින්මද ඔ‍ය කතාව කිව්වේ.......
    53138_pff.png
     
    Status
    Not open for further replies.