එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    You must spread some Reputation around before giving it to Ereshaz77 again.
    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................
    ඌට වඩා රෙක්සිට පුලුවන් වගේ :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කිඹුලගෙන්ම බෙහෙත් ටිකක් ගනින්......:dull:

    හා :P
    මැරීඩ් ක්ලබ් උන් ලඟට යන්න බෑ බන්
    උන්ට පාරකදි හම්බුනත් මට කෙලින තත්වයක් තීන්නෙ :P
     
    Status
    Not open for further replies.