එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මැරීඩ් ක්ලබ් උන් ලඟට යන්න බෑ බන්
උන්ට පාරකදි හම්බුනත් මට කෙලින තත්වයක් තීන්නෙ :P
ඒ පැත්තට හයර් එහෙම යනවා නෙමේ ඕං කිව්වා :dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හදුණා ගත්තොත් ඔබ මා,
    උඹව නම් ලේසි‍යෙන් හඳුනාගන්න පුලුවන් අලි බඩ හින්දා.......:oo:
    මැරීඩ් ක්ලබ් උන් ලඟට යන්න බෑ බන්
    උන්ට පාරකදි හම්බුනත් මට කෙලින තත්වයක් තීන්නෙ :P
    මාලඹේ බස් අන්කල්ගේ shop එකට ගිහින් කි‍යපන් මම තම‍යි එලකිරි‍යේ Mr.truth කි‍යන්නේ කි‍යලා......විනාඩි‍යක් ‍යද්දි කිඹුලත් ඇවිල්ල ඉඳි‍යි.......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹව නම් ලේසි‍යෙන් හඳුනාගන්න පුලුවන් අලි බඩ හින්දා.......:oo:

    මාලඹේ බස් අන්කල්ගේ shop එකට ගිහින් කි‍යපන් මම තම‍යි එලකිරි‍යේ Mr.truth කි‍යන්නේ කි‍යලා......විනාඩි‍යක් ‍යද්දි කිඹුලත් ඇවිල්ල ඉඳි‍යි.......:lol:
    1.එන්න එන්න මහත් වෙනවා වගේ :growl:
    2.rip :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1.එන්න එන්න මහත් වෙනවා වගේ :growl:
    2.rip :lol:
    උඹට කිව්වට මොකද මටත් පොඩි අවධානමක් දැනිලා බන් ති‍යෙන්නේ මේ කඩචෝරු කෑම හින්දා.........:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹව නම් ලේසි‍යෙන් හඳුනාගන්න පුලුවන් අලි බඩ හින්දා.......:oo:

    මාලඹේ බස් අන්කල්ගේ shop එකට ගිහින් කි‍යපන් මම තම‍යි එලකිරි‍යේ Mr.truth කි‍යන්නේ කි‍යලා......විනාඩි‍යක් ‍යද්දි කිඹුලත් ඇවිල්ල ඉඳි‍යි.......:lol:
    :rofl::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය ඉන්න ගමන් යුරෝපා ඉතිහාසෙ ගැන ත්‍රෙඩ් එකක් දාපං කෝ......

    විශේෂයෙන් කුරුස යුද්ධ අවධිය, බයිසැන්ටයින් අධිරාජ්‍යෙය් අගනගරය වන කොන්ස්තන්තිනෝපලය මහමදිකයන් වන තුර්කීන් විසින් අත්පත් කරගත්ත අවදියේ සිට ඉංගිරිසි අධිරාජ්‍යය පැතිරීම වෙන තෙක්.................

    owwa karanna koheda aiyaha welawa
    adah exam ekak liyala innea thawth thiyenawa :dull::dull::dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹට කිව්වට මොකද මටත් පොඩි අවධානමක් දැනිලා බන් ති‍යෙන්නේ මේ කඩචෝරු කෑම හින්දා.........:dull:
    දැන් හැමතැනම ලෙඩ,පරිස්සමෙන් කාපන් :nerd:
    උණ ගැනිලා දෙපැත්තෙන්ම යන්න ගනී..:(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹව නම් ලේසි‍යෙන් හඳුනාගන්න පුලුවන් අලි බඩ හින්දා.......:oo:

    මාලඹේ බස් අන්කල්ගේ shop එකට ගිහින් කි‍යපන් මම තම‍යි එලකිරි‍යේ Mr.truth කි‍යන්නේ කි‍යලා......විනාඩි‍යක් ‍යද්දි කිඹුලත් ඇවිල්ල ඉඳි‍යි.......:lol:

    mokadda ban mea wali seen eka matath kiyapallakoo :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් හැමතැනම ලෙඩ,පරිස්සමෙන් කාපන් :nerd:
    උණ ගැනිලා දෙපැත්තෙන්ම යන්න ගනී..:(
    එහෙම කි‍යලා ඉතින් නොකා ඉන්නත් බෑනේ බන්...... උ‍යන්න දන්නවා කි‍යල‍යැ........:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම කි‍යලා ඉතින් නොකා ඉන්නත් බෑනේ බන්...... උ‍යන්න දන්නවා කි‍යල‍යැ........:oo:
    ඔය පැත්තෙන් ටැම්පරි පවුලක් හොයා ගන්න නැද්ද..:rolleyes:උයාගන්න විතරක් :)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    e online exam ekak aiyaa:P
    avatar373521_14.gif
     
    Status
    Not open for further replies.