එලකිරි Night Club VIII

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
සුදු රෝස මල් වැටිලා තිබුනා
ඔය නෙත් කැලුම් මා හද ඇදී තිබුනා
මතකයි අද වගේ
රැදවූ මතකයන් ඒවායේ

m0419.gif
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:oo:
ජයා ,,,:love:
උබ නම් කොහොමත් ඉතිං ලොකු ලයින්නේ
ඔය ගල් ඉබ්බා දැන් වල් ඉබ්බා වෙලා ඒකයි :rofl:
ඉතිං කොහොමෙයි සැප සනීප එහෙම
:)
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔය ගල් ඉබ්බා දැන් වල් ඉබ්බා වෙලා ඒකයි :rofl:
ඉතිං කොහොමෙයි සැප සනීප එහෙම
:)
අදත් බාගයක් ගහලා ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා වගේ :P
 
Status
Not open for further replies.