එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉවුරුදෑලේ හිඳ බැලූවිට ගඟ හැඩයි, කදිමයි...
    දියටවන්විට එවන් ගඟුලම බිහිසුණුයි, චණ්ඩයි....

    හඳක් නැතිදා අහස්තලයට තරුව දේයි සැනසුම්...
    පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔයයි මායි කරෝල ගදයි

    any sim /21.6mbps /5 moths warranty

    මේ ඩොන්ගල් එක 3000ට පාඩුද බොලව්

    ඔ‍ය අර It is a lat පඩික්කමද බන්.......:eek:
    WXVRzOl.jpg
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:)

    එකෙක් මං නැගිටලා නෑ කි‍යලා හිතාගෙන උදේ පහ හමාරට call කරනවා........:lol:

    මටත් :lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බදුල්ල බණ්ඩාරවේල නුවර එළිය ගිහින් ඊයේ තමා ඩෝ අවේ :D:D
     
    Status
    Not open for further replies.