ටිකට් එකක 600යි අනිකේ 650යිමේ මාත් ඇවිත් බලන්න ඉන්නේ...ටිකට් කොහොමද.....තියෙන වෙලාවන් කොහොමද....විස්තර ටිකක් කියපන්කෝ![]()
10.00
01.00
04.00
07.00
ටිකට් එකක 600යි අනිකේ 650යිමේ මාත් ඇවිත් බලන්න ඉන්නේ...ටිකට් කොහොමද.....තියෙන වෙලාවන් කොහොමද....විස්තර ටිකක් කියපන්කෝ![]()
මේ මාත් ඇවිත් බලන්න ඉන්නේ...ටිකට් කොහොමද.....තියෙන වෙලාවන් කොහොමද....විස්තර ටිකක් කියපන්කෝ![]()
උබ බැලුවේ 3rd floor එකේ තියන theater එකෙන්ද
මම බලපු දවසේ ඒකේ තිබුනේ spider man 2
මම බැලුවේ උඩ platinum cinema එකේ.ඒ hall එක පොඩි බන්
sound මදි හැබැයි 3d සුපිරි

- tickets.lk balapiya

ටිකට් එකක 600යි අනිකේ 650යි
10.00
01.00
04.00
07.00
- tickets.lk balapiya

- ඔකේ තමයි බැලුවේ.. මට ලබ්බේ ග්ලාස් එක හොඳ නැ වගේ.. එකේ දිස්නයක් ගහනවා..
- අනිත් ඒවත් එක්ක කම්ප්ර් කරද්දී පොඩ්ඩක් අවුල් සවුන්ඩ්


http://www.ticketslk.com/
ඔව් ,,ඕකේ book කොරලා ගියානම් ලේසි
හැබැයි මම බලපු දවසේ හෙන අවුලක් ගියා බන්
කොලබ uni එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ටිකට් බුක් කරලා පරක්කුවෙලා අවා.
hall එකේ එවුන්ට උන්ගේ seat reserved කරන්නත් බැරි වෙලාද කොහේද
උන් එනකොට බුක් කරපු seat වල වෙන එවුන් වාඩිවෙලා
හෙන කසිලියක් ගියා

මාත් යළුවෝ සෙට් එකත් එක්ක යන්න බැලුවේ![]()

.. හිටපු උන් උන්ගේ ලෝක වල... ජාතික ගීය පටන් ගත්ත විතරයි... අර මුස්ලිම් කපල් එක දඩස් ගාල නැගිටලා සීරුවෙන් හිටිය..
.. අනිත් උන්ට මීටර් උනේ තත්පර ගානක් ගිහින් .. ඊට පස්සේ අනිත් උන් මමත් ඇතුළුව .. නැගිටලා සීරුවෙන් හිටියේ.. මට මම ගැනම ලැජ්ජා හිතුන ..
.. කව්ද ඇත්තටම ජාතික ගීයට ගරු කරේ ඒ වෙලාවේ
glass එක ගනිද්දී පොඩ්ඩක් බලලා ගනින්
එවුවා එච්චර හොද බඩු නෙවෙයිද කොහේද
අනික බන් තිරය දෙපැත්තේ තියන exit බල්බ් දෙක
ඒ දෙකේ කොලපාට කොයිවෙලාවෙත් පේනවා බන්![]()

අද වෙච්ච දෙයක් උබලට කියන්න.. වෙන ත්රෙඩ් එකක මේක දැම්මොත් මල් ජංගි කාරයෝ මම හම්බය කියයි.. අද තියටර් එකේදී ආව මුස්ලිම් කපල් එකක්.... උන් වාඩි උනා අපිට වඩා ශීට් පේලි 3,4 විතර ඉස්සරහින්.. ඉතින් කොහොමින් කොහොම හරි... ෆිල්ම් එක පටන් ගන්න කලින් ජාතික ගීය යනවා නෙහ්.... හිටපු උන් උන්ගේ ලෝක වල... ජාතික ගීය පටන් ගත්ත විතරයි... අර මුස්ලිම් කපල් එක දඩස් ගාල නැගිටලා සීරුවෙන් හිටිය..
.. අනිත් උන්ට මීටර් උනේ තත්පර ගානක් ගිහින් .. ඊට පස්සේ අනිත් උන් මමත් ඇතුළුව .. නැගිටලා සීරුවෙන් හිටියේ.. මට මම ගැනම ලැජ්ජා හිතුන ..
.. කව්ද ඇත්තටම ජාතික ගීයට ගරු කරේ ඒ වෙලාවේ
![]()

- ඔය සීන් එක පිටරටත් එහෙමයි.. හැබැයි ඔකේ තරම් එලිය නැහැ.. මේකේ දිලිසෙන්න එනවා නෙහ්..


ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ බන්
උබ මේක මෙතන වෙන කොහේවත් දාන්නත් එපා
