එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :no:
    උබ බැලුවේ 3rd floor එකේ තියන theater එකෙන්ද :(
    මම බලපු දවසේ ඒකේ තිබුනේ spider man 2
    මම බැලුවේ උඩ platinum cinema එකේ.ඒ hall එක පොඩි බන්
    sound මදි හැබැයි 3d සුපිරි

    1. ඔකේ තමයි බැලුවේ.. මට ලබ්බේ ග්ලාස් එක හොඳ නැ වගේ.. එකේ දිස්නයක් ගහනවා.. :(
    2. අනිත් ඒවත් එක්ක කම්ප්ර් කරද්දී පොඩ්ඩක් අවුල් සවුන්ඩ්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. tickets.lk balapiya
    :yes:
    http://www.ticketslk.com/

    ඔව් ,,ඕකේ book කොරලා ගියානම් ලේසි
    හැබැයි මම බලපු දවසේ හෙන අවුලක් ගියා බන්
    කොලබ uni එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ටිකට් බුක් කරලා පරක්කුවෙලා අවා.
    hall එකේ එවුන්ට උන්ගේ seat reserved කරන්නත් බැරි වෙලාද කොහේද
    උන් එනකොට බුක් කරපු seat වල වෙන එවුන් වාඩිවෙලා
    හෙන කසිලියක් ගියා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. ඔකේ තමයි බැලුවේ.. මට ලබ්බේ ග්ලාස් එක හොඳ නැ වගේ.. එකේ දිස්නයක් ගහනවා.. :(
    2. අනිත් ඒවත් එක්ක කම්ප්ර් කරද්දී පොඩ්ඩක් අවුල් සවුන්ඩ්
    :(
    glass එක ගනිද්දී පොඩ්ඩක් බලලා ගනින්
    එවුවා එච්චර හොද බඩු නෙවෙයිද කොහේද
    අනික බන් තිරය දෙපැත්තේ තියන exit බල්බ් දෙක
    ඒ දෙකේ කොලපාට කොයිවෙලාවෙත් පේනවා බන් :frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :yes:
    http://www.ticketslk.com/

    ඔව් ,,ඕකේ book කොරලා ගියානම් ලේසි
    හැබැයි මම බලපු දවසේ හෙන අවුලක් ගියා බන්
    කොලබ uni එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ටිකට් බුක් කරලා පරක්කුවෙලා අවා.
    hall එකේ එවුන්ට උන්ගේ seat reserved කරන්නත් බැරි වෙලාද කොහේද
    උන් එනකොට බුක් කරපු seat වල වෙන එවුන් වාඩිවෙලා
    හෙන කසිලියක් ගියා

    මාත් යළුවෝ සෙට් එකත් එක්ක යන්න බැලුවේ :eek:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද වෙච්ච දෙයක් උබලට කියන්න.. වෙන ත්‍රෙඩ් එකක මේක දැම්මොත් මල් ජංගි කාරයෝ මම හම්බය කියයි.. අද තියටර් එකේදී ආව මුස්ලිම් කපල් එකක්.... උන් වාඩි උනා අපිට වඩා ශීට් පේලි 3,4 විතර ඉස්සරහින්.. ඉතින් කොහොමින් කොහොම හරි... ෆිල්ම් එක පටන් ගන්න කලින් ජාතික ගීය යනවා නෙහ්.. :) .. හිටපු උන් උන්ගේ ලෝක වල... ජාතික ගීය පටන් ගත්ත විතරයි... අර මුස්ලිම් කපල් එක දඩස් ගාල නැගිටලා සීරුවෙන් හිටිය.. :yes: .. අනිත් උන්ට මීටර් උනේ තත්පර ගානක් ගිහින් .. ඊට පස්සේ අනිත් උන් මමත් ඇතුළුව .. නැගිටලා සීරුවෙන් හිටියේ.. මට මම ගැනම ලැජ්ජා හිතුන .. :( .. කව්ද ඇත්තටම ජාතික ගීයට ගරු කරේ ඒ වෙලාවේ :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :(
    glass එක ගනිද්දී පොඩ්ඩක් බලලා ගනින්
    එවුවා එච්චර හොද බඩු නෙවෙයිද කොහේද
    අනික බන් තිරය දෙපැත්තේ තියන exit බල්බ් දෙක
    ඒ දෙකේ කොලපාට කොයිවෙලාවෙත් පේනවා බන් :frown:

    1. ඔය සීන් එක පිටරටත් එහෙමයි.. හැබැයි ඔකේ තරම් එලිය නැහැ.. මේකේ දිලිසෙන්න එනවා නෙහ්.. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද වෙච්ච දෙයක් උබලට කියන්න.. වෙන ත්‍රෙඩ් එකක මේක දැම්මොත් මල් ජංගි කාරයෝ මම හම්බය කියයි.. අද තියටර් එකේදී ආව මුස්ලිම් කපල් එකක්.... උන් වාඩි උනා අපිට වඩා ශීට් පේලි 3,4 විතර ඉස්සරහින්.. ඉතින් කොහොමින් කොහොම හරි... ෆිල්ම් එක පටන් ගන්න කලින් ජාතික ගීය යනවා නෙහ්.. :) .. හිටපු උන් උන්ගේ ලෝක වල... ජාතික ගීය පටන් ගත්ත විතරයි... අර මුස්ලිම් කපල් එක දඩස් ගාල නැගිටලා සීරුවෙන් හිටිය.. :yes: .. අනිත් උන්ට මීටර් උනේ තත්පර ගානක් ගිහින් .. ඊට පස්සේ අනිත් උන් මමත් ඇතුළුව .. නැගිටලා සීරුවෙන් හිටියේ.. මට මම ගැනම ලැජ්ජා හිතුන .. :( .. කව්ද ඇත්තටම ජාතික ගීයට ගරු කරේ ඒ වෙලාවේ :(
    :(
    ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ බන්
    උබ මේක මෙතන වෙන කොහේවත් දාන්නත් එපා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. ඔය සීන් එක පිටරටත් එහෙමයි.. හැබැයි ඔකේ තරම් එලිය නැහැ.. මේකේ දිලිසෙන්න එනවා නෙහ්.. :(
    :eek::cool:
    උබ හිටපු රටේ hall පට්ට ඇති නේද බන්
    3d එහෙම සුපිරිද බන්
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :(
    ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ බන්
    උබ මේක මෙතන වෙන කොහේවත් දාන්නත් එපා

    1. වෙන කොහේ වත් දාන්නේ නැ අය්යා..
    2. කෙසේද අලුත් බිස්නස් වැඩ එහෙනම.. බොට තරාදියක් ඕන නම් කියහන් මම අඩුවට අරන් දෙන්නම්.. කුරුණෑගල මගේ යාලුවෙක් තරාදි කරනවා :)
     
    Status
    Not open for further replies.