සුභ උදෑසනක් වේවා කුකුලනි,,,! ගොඩ දවසකින්...මොනාද අලුත් විස්තර?
අලො මතන් කොහොමද

දැන් කොහෙද මචන් ඉන්නේ........සුභ උදෑසනක් වේවා කුකුලනි,,,! ගොඩ දවසකින්...මොනාද අලුත් විස්තර?

සුභ උදෑසනක් වේවා කුකුලනි,,,! ගොඩ දවසකින්...මොනාද අලුත් විස්තර?
දැන් කොහෙද මචන් ඉන්නේ........![]()

දැන් කොහෙද මචන් ඉන්නේ........![]()
ආයුබෝං
මට නං නැවේ සීන් එක ගැන එච්චර තේරුමක් නෑ බන්.......ආයෙත් NZ මචන්..මෙහෙන් විතරයි ටිකක් නිදහස්...හොන්කොන්ග් ගියාම වැඩ වැඩියි..එපාවෙනවා පය ගානයි පෝට් වල...කලින් එකනම් දවස් ගණන් තිබුනා![]()


මට නං නැවේ සීන් එක ගැන එච්චර තේරුමක් නෑ බන්.......
මේ සැරෙත් Auckland වලටමද ආවේ.......Dunedin පැත්තට එහෙම යන්නේ නැද්ද......![]()

උඹල යන්නේ north island එකේ ports විතරයි මං හිතන්නේ......port 5ක් ගහනවා මෙහෙ නම් මතකත් නැහැ නේපියර්,චාල්මස් තව මොකක්ද 2ක් යනවා.,,දැන්නම් ඕක්ලන්ඩ් මචන්....හවස departure ,,,මොනාද විස්තර?ගජමෑන් රට ගියේ නැද්ද තාම (අන්ජුවා )![]()


කොහොමද?උඹලා හොඳින්ද?මොනාද අලුත් විස්තර?

උඹල යන්නේ north island එකේ ports විතරයි මං හිතන්නේ......
ඒ ගං කබරයට ඔටුවෙක් මෙව්ව කරලද කොහෙද මාසෙකින් ආපහු ඇවිත්........![]()



ඔටුවට ආස හිතෙන්න ඇති මූ දැක්කම නැතිනම් ලංකාවේ දාල ඉන්න බැරි කෙනෙක් ඉන්නවද දැන් නැහැනේ ,,උඹගේ විස්තර මොනාද?