මම බොට කථා කොලෙ නැහැතෝ වගේ එකෙක් උදේම කතා කලාට පස්සේ තව මූසල වෙන්න දෙයක් තියනවද........![]()

සුභ උදෑසනක් වේවා කුකුලනි.......
උදේම මූනුපොතේ දැක්කේ මේ පින්තූරේ කියහන්කෝ........
![]()

ඔව් බන්..... අපි වගේ හිඟන්නෝ වගේම කෝටිපතියොත් ලංකාවේ ඉන්නවනේ.......අඩේ... හිත වාවන්නේම නෑ ඕයි...![]()

ඔව් බන්..... අපි වගේ හිඟන්නෝ වගේම කෝටිපතියොත් ලංකාවේ ඉන්නවනේ.......![]()

මාත් බැලුවේ මේ ජොබ් එකෙන් අයින්වෙලා වත්ත පුරාම වල්ලපට්ට හිටවන්න........වල්ලාපට්ට බිස්නස් කාරයෙක් වෙන්න ඇති![]()

මාත් බැලුවේ මේ ජොබ් එකෙන් අයින්වෙලා වත්ත පුරාම වල්ලපට්ට හිටවන්න........![]()


හිතන තරම් ලෙසියෙන් වල්ලපට්ට හදන්න බැ
ගස් තිබ්බාට එ ගහෙන් එන්න ඔනි නේ මොකක්ද කලු දියරයක්![]()
