එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    උදේම මූනුපොතේ දැක්කේ මේ පින්තූරේ කි‍යහන්කෝ........:sorry:

    10345928_10201126228917450_472322244303748759_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ... හිත වාවන්නේම නෑ ඕයි... :sorry:
    ඔව් බන්..... අපි වගේ හිඟන්නෝ වගේම කෝටිපති‍යොත් ලංකාවේ ඉන්නවනේ.......:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වල්ලාපට්ට බිස්නස් කාරයෙක් වෙන්න ඇති :rofl:
    මාත් බැලුවේ මේ ජොබ් එකෙන් අ‍යින්වෙලා වත්ත පුරාම වල්ලපට්ට හිටවන්න........:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාත් බැලුවේ මේ ජොබ් එකෙන් අ‍යින්වෙලා වත්ත පුරාම වල්ලපට්ට හිටවන්න........:lol:

    හිතන තරම් ලෙසියෙන් වල්ලපට්ට හදන්න බැ :no:
    ගස් තිබ්බාට එ ගහෙන් එන්න ඔනි නේ මොකක්ද කලු දියරයක් :eek:
     
    Status
    Not open for further replies.