වල්ලාපට්ට බිස්නස් කාරයෙක් වෙන්න ඇති![]()
මාත් බැලුවේ මේ ජොබ් එකෙන් අයින්වෙලා වත්ත පුරාම වල්ලපට්ට හිටවන්න........![]()
හිතන තරම් ලෙසියෙන් වල්ලපට්ට හදන්න බැ
ගස් තිබ්බාට එ ගහෙන් එන්න ඔනි නේ මොකක්ද කලු දියරයක්![]()


ඒ මොකෝප්රසිද්දියේ ඔවා කියන්න බැ![]()
උබ කොහොමත් වැවිලිකරුනේ බන්
තවත් වල්ලපට්ට වැවිලිකරුවෙක්ඔය සෙද්දවල් ලක්ෂ ගනන් වලට විකුනන්න බැ බං..

අපෝ නෑ..තවත් වල්ලපට්ට වැවිලිකරුවෙක්![]()


එල එලඅපෝ නෑ..
ඊට වඩා හොදයි තේක්ක පැලයක් හිටව ගන්න එක,සල්ලි ෂුවර්![]()


කොහොමද මචන්දැක්ක කල්![]()

මාත් බැලුවේ මේ ජොබ් එකෙන් අයින්වෙලා වත්ත පුරාම වල්ලපට්ට හිටවන්න........![]()

හිතන තරම් ලෙසියෙන් වල්ලපට්ට හදන්න බැ
ගස් තිබ්බාට එ ගහෙන් එන්න ඔනි නේ මොකක්ද කලු දියරයක්![]()

ඔය සෙද්දවල් ලක්ෂ ගනන් වලට විකුනන්න බැ බං..

ඒකනම් එහෙම තමයිඑල එල
ඒත් අවුරුදු ගානක් බලාගෙන ඉන්න ඕනේනේ බන්![]()


අඩු ගානට කාර් හොයන එකෙක් ඉන්නවා නං කියපල්ලා. අපේ කාර් එක විකුණනවා. 270යි![]()

කියනවනම් තම්යි,ගන්න එකෙක් නෑමොන සෙද්දටද ඉතින් කෝටි ගානක් වටිනවා කියන්නේ![]()

