එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. උබෙන් ආරක්ෂාවක් කරගන්න ඇති :lol:
    එහෙමද දන්නෙත් නෑ බන්......:lol:
    එහෙනන් අද උඹ ආවෙස වේල යකා නටපන් :lol:
    මොන වේසි‍යක් නටන්නද බන්......මං එනකොට ඔක්කොම සෙද්දවල් ඉවර‍යි........:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උබේද ඔය ටැග් එක දැම්මේ :eek:
    ඕකේ අර්ථය පැහැදිලි කරහන්කෝ. :eek:
    ඕක මගේ නෙමේ :no:
    ලස්සනයි,මරු වගේ අදහසක් තියෙන්නේ :cool:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙමද දන්නෙත් නෑ බන්......:lol:

    මොන වේසි‍යක් නටන්නද බන්......මං එනකොට ඔක්කොම සෙද්දවල් ඉවර‍යි........:rofl:
    එහෙනන් හෙට උදේම නූලක් තියපන් දොර ඉස්සරහ ඌට පේන්නම :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනන් හෙට උදේම නූලක් තියපන් දොර ඉස්සරහ ඌට පේන්නම :lol::lol:
    අර කට්ටඬි‍යද මොකාද එකා දැන් ටිකකට කලින් ආපහු ආවා බන්...... අද රෑට තොවිල‍යක් නටන්නද කොහෙද හදන්නේ.......:eek:
    පැනපු ගමන් ගහපි යකා කිව්වලු :sorry:
    ඒකෙත් පොඩි ගති‍යක් ති‍යනවනේ.......:D
     
    Status
    Not open for further replies.