එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර කට්ටඬි‍යද මොකාද එකා දැන් ටිකකට කලින් ආපහු ආවා බන්...... අද රෑට තොවිල‍යක් නටන්නද කොහෙද හදන්නේ.......:eek:

    ඒකෙත් පොඩි ගති‍යක් ති‍යනවනේ.......:D

    එහෙනන් උඹ අඩ නිදාගෙන ඉවරයි :eek:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    මාසේ අන්තිම නිදාගන්න දුන්නේ නෑ කියලා මේ මාසේ rent එක නොදී හිටහන්.. :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අර කට්ටඬි‍යද මොකාද එකා දැන් ටිකකට කලින් ආපහු ආවා බන්...... අද රෑට තොවිල‍යක් නටන්නද කොහෙද හදන්නේ.......:eek:

    ඒකෙත් පොඩි ගති‍යක් ති‍යනවනේ.......:D
    1 . ඉක්මනට දුලා ගිහින් බාගයක් ඇන්න වර
    2. බංකු බංකු....;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනන් උඹ අඩ නිදාගෙන ඉවරයි :eek:
    කන් දෙක වහගෙන හරි නිදාගන්න ඕන....... ඔ‍ය මොන හු‍යන්නක් නැටුවත් හෙට වැඩට ‍යන්න එපැ‍යි.......:dull:
    මාසේ අන්තිම නිදාගන්න දුන්නේ නෑ කියලා මේ මාසේ rent එක නොදී හිටහන්.. :rofl:
    සල්ලි දුන්නේ පෙරේදා කි‍යහන්කෝ........:baffled:
    1 . ඉක්මනට දුලා ගිහින් බාගයක් ඇන්න වර
    2. බංකු බංකු....;)
    අද එකෙක් එක්ක මචං එකට ගිහින් එන්නත් හදලා අන්තිම මොහොතේ නිකං හිටි‍යා බන්......දැන් හිතෙනවා අපරාදේ කි‍යලා........:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "මල්ලි පාන්දරට පොඩ්ඩක් ඇහැරෙව්වට කමක් නෑ නේද......හැම කාමරේකම මැටි පහනක් පත්තු කරන්න ඕන......."
    මෙහෙම කරන්නේ පෙරේත‍යෝ එලවන්නද බන්.......මං මේ දන්නැති හින්ද‍යි අහන්නේ..........:eek:

    දැන් ඉතින් කි‍යන්න එපා තොට වැඩි‍ය පෙරේත‍යෙක් ඉන්නවද කි‍යලා........:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කන් දෙක වහගෙන හරි නිදාගන්න ඕන....... ඔ‍ය මොන හු‍යන්නක් නැටුවත් හෙට වැඩට ‍යන්න එපැ‍යි.......:dull:

    සල්ලි දුන්නේ පෙරේදා කි‍යහන්කෝ........:baffled:

    අද එකෙක් එක්ක මචං එකට ගිහින් එන්නත් හදලා අන්තිම මොහොතේ නිකං හිටි‍යා බන්......දැන් හිතෙනවා අපරාදේ කි‍යලා........:sorry:

    කොට්ටෙන් ඔලුව වහන් නිදා ගනින් :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    "මල්ලි පාන්දරට පොඩ්ඩක් ඇහැරෙව්වට කමක් නෑ නේද......හැම කාමරේකම මැටි පහනක් පත්තු කරන්න ඕන......."
    මෙහෙම කරන්නේ පෙරේත‍යෝ එලවන්නද බන්.......මං මේ දන්නැති හින්ද‍යි අහන්නේ..........:eek:

    දැන් ඉතින් කි‍යන්න එපා තොට වැඩි‍ය පෙරේත‍යෙක් ඉන්නවද කි‍යලා........:lol:
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොට්ටෙන් ඔලුව වහන් නිදා ගනින් :(
    මං කොහොමත් නිදාගන්නේ එහෙම තම‍යි බන්.....නැත්තං රෑට මදුරුවෝ කන ගාවම කු‍යින් කු‍යින් ගාන සද්දෙට ඇහැරෙනවනේ......:)
    හිනාවෙන්නැතුව දන්නවනං කි‍යපන්කෝ එහෙම කරන්නේ ඇ‍යි කි‍යලා......:eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං කොහොමත් නිදාගන්නේ එහෙම තම‍යි බන්.....නැත්තං රෑට මදුරුවෝ කන ගාවම කු‍යින් කු‍යින් ගාන සද්දෙට ඇහැරෙනවනේ......:)

    හිනාවෙන්නැතුව දන්නවනං කි‍යපන්කෝ එහෙම කරන්නේ ඇ‍යි කි‍යලා......:eek:
    අද කොහොමත් කෝපි එකක් එක්ක බිස්කට් එහෙම ලෑස්ති කරන් ඉදින් :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං කොහොමත් නිදාගන්නේ එහෙම තම‍යි බන්.....නැත්තං රෑට මදුරුවෝ කන ගාවම කු‍යින් කු‍යින් ගාන සද්දෙට ඇහැරෙනවනේ......:)

    හිනාවෙන්නැතුව දන්නවනං කි‍යපන්කෝ එහෙම කරන්නේ ඇ‍යි කි‍යලා......:eek:

    මම නොදනිමි:D
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    "මල්ලි පාන්දරට පොඩ්ඩක් ඇහැරෙව්වට කමක් නෑ නේද......හැම කාමරේකම මැටි පහනක් පත්තු කරන්න ඕන......."
    මෙහෙම කරන්නේ පෙරේත‍යෝ එලවන්නද බන්.......මං මේ දන්නැති හින්ද‍යි අහන්නේ..........:eek:

    දැන් ඉතින් කි‍යන්න එපා තොට වැඩි‍ය පෙරේත‍යෙක් ඉන්නවද කි‍යලා........:lol:

    ගිහින් කට්ටඩි අංකල් එක්ක පොඩි චැට් එකක් දාපන් :rofl:
     
    Status
    Not open for further replies.