පෙරේතයෝ එලවන්න කෙසේ වෙතත් උබව එලවන තොයිලයක් වගේ"මල්ලි පාන්දරට පොඩ්ඩක් ඇහැරෙව්වට කමක් නෑ නේද......හැම කාමරේකම මැටි පහනක් පත්තු කරන්න ඕන......."
මෙහෙම කරන්නේ පෙරේතයෝ එලවන්නද බන්.......මං මේ දන්නැති හින්දයි අහන්නේ..........
දැන් ඉතින් කියන්න එපා තොට වැඩිය පෙරේතයෙක් ඉන්නවද කියලා........![]()







දුක තමයි බන්......එහෙනම් ඉතින් කාගෙන හිටින්![]()

ඌ ගොක්කොල ටිකකුයි කෙසෙල් කඳකුයි ගෙනත් මොකක්ද එකක් අටවන්න හදන්නේ බන්...... ඩයල් එක full busy......ගිහින් කට්ටඩි අංකල් එක්ක පොඩි චැට් එකක් දාපන්![]()

අඩේ...... එහෙම වෙයිද බන්.....ඇහැරන් ඉන්න![]()

කොහෙ ගියත් කමක් නෑ පුටේ......හරියට ප්ලෑනක් ගහලා පැනපන්.....බැල්ලියනෙ මම රට පනිනවා![]()

ඔය කිව්වේ......මට හිතුනා තෝ ඔහොම සෙප්පඩ කතාවක් කියයි කියලා......පෙරේතයෝ එලවන්න කෙසේ වෙතත් උබව එලවන තොයිලයක් වගේ
ඇත්තටම කියනවනම් පහන් පත්තු කරන්නේ එලිය ලබා ගන්න...
ඕං දැන් කියයි මම බීලා කියලා


දන්නෙ නැහැ... ඒවගෙ සීන් එකක් කියලයි හිතෙන්නෙදුක තමයි බන්......
ඌ ගොක්කොල ටිකකුයි කෙසෙල් කඳකුයි ගෙනත් මොකක්ද එකක් අටවන්න හදන්නේ බන්...... ඩයල් එක full busy......
අඩේ...... එහෙම වෙයිද බන්.....
කොහෙ ගියත් කමක් නෑ පුටේ......හරියට ප්ලෑනක් ගහලා පැනපන්.....![]()

අද හරියට ප්ලෑනක් ගහලා නිදා ගන්න බලාන්දුක තමයි බන්......
ඌ ගොක්කොල ටිකකුයි කෙසෙල් කඳකුයි ගෙනත් මොකක්ද එකක් අටවන්න හදන්නේ බන්...... ඩයල් එක full busy......
අඩේ...... එහෙම වෙයිද බන්.....
කොහෙ ගියත් කමක් නෑ පුටේ......හරියට ප්ලෑනක් ගහලා පැනපන්.....![]()


ලබ්බෝ ලයිට් එලිය සැර වැඩි හින්දා පහනක් පත්තු කරන්නේඔය කිව්වේ......මට හිතුනා තෝ ඔහොම සෙප්පඩ කතාවක් කියයි කියලා......
ඈ යකෝ......ලයිට් එකක් දාල තියන කාමරයක් ඇතුලේ පහනක් පත්තු කරන්නේ අහවල් එකට එලියක් ගන්නද.......![]()


ඔව් මම![]()


රටක් රාජ්‍යයක් දැක්කා වගේ..
උඹව දැක්ක කල්..
උඹල නැති නිසා මාත් මේ පැත්තේ වැඩිය ආවේ නෑ..

දුම්මල ගැහුවට නං කමක් නෑ බන්......කාමරේ මදුරුවෝ ටිකක්වත් අඩුවෙයිනේ.......අද හරියට ප්ලෑනක් ගහලා නිදා ගන්න බලාන්
දෙගොඩ යාමේ කාමරේට එයි දුම්මලත් අරන්![]()

ඉතින් යකෝ මාව නැගිට්ටෙව්වම මං අනිවා ලයිට් එක දාගෙනනේ ඉන්නේ.......ලබ්බෝ ලයිට් එලිය සැර වැඩි හින්දා පහනක් පත්තු කරන්නේ![]()


ආයෙ ලංකාවෙ මතො
රටක් රාජ්‍යයක් දැක්කා වගේ..
උඹව දැක්ක කල්..
උඹල නැති නිසා මාත් මේ පැත්තේ වැඩිය ආවේ නෑ..
