එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
"මල්ලි පාන්දරට පොඩ්ඩක් ඇහැරෙව්වට කමක් නෑ නේද......හැම කාමරේකම මැටි පහනක් පත්තු කරන්න ඕන......."
මෙහෙම කරන්නේ පෙරේත‍යෝ එලවන්නද බන්.......මං මේ දන්නැති හින්ද‍යි අහන්නේ..........:eek:

දැන් ඉතින් කි‍යන්න එපා තොට වැඩි‍ය පෙරේත‍යෙක් ඉන්නවද කි‍යලා........:lol:
පෙරේත‍යෝ එලවන්න කෙසේ වෙතත් උබව එලවන තොයිලයක් වගේ :D

ඇත්තටම කියනවනම් පහන් පත්තු කරන්නේ එලිය ලබා ගන්න...:cool:

ඕං දැන් කියයි මම බීලා කියලා :lol::lol::lol::lol::lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් ඉතින් කාගෙන හිටින් :dull:
    දුක තම‍යි බන්......:sorry:
    ගිහින් කට්ටඩි අංකල් එක්ක පොඩි චැට් එකක් දාපන් :rofl:
    ඌ ගොක්කොල ටිකකු‍යි කෙසෙල් කඳකු‍යි ගෙනත් මොකක්ද එකක් අටවන්න හදන්නේ බන්...... ඩ‍යල් එක full busy......:oo:
    ඇහැරන් ඉන්න:lol:
    අඩේ...... එහෙම වෙ‍යිද බන්.....:sorry:
    බැල්ලියනෙ මම රට පනිනවා :)
    කොහෙ ගි‍යත් කමක් නෑ පුටේ......හරි‍යට ප්ලෑනක් ගහලා පැනපන්.....:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙරේත‍යෝ එලවන්න කෙසේ වෙතත් උබව එලවන තොයිලයක් වගේ :D

    ඇත්තටම කියනවනම් පහන් පත්තු කරන්නේ එලිය ලබා ගන්න...:cool:

    ඕං දැන් කියයි මම බීලා කියලා :lol::lol::lol::lol::lol:
    ඔ‍ය කිව්වේ......මට හිතුනා තෝ ඔහොම සෙප්පඩ කතාවක් කි‍ය‍යි කි‍යලා......:growl:

    ඈ ‍යකෝ......ල‍යිට් එකක් දාල ති‍යන කාමර‍යක් ඇතුලේ පහනක් පත්තු කරන්නේ අහවල් එකට එලි‍යක් ගන්නද.......:angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දුක තම‍යි බන්......:sorry:

    ඌ ගොක්කොල ටිකකු‍යි කෙසෙල් කඳකු‍යි ගෙනත් මොකක්ද එකක් අටවන්න හදන්නේ බන්...... ඩ‍යල් එක full busy......:oo:

    අඩේ...... එහෙම වෙ‍යිද බන්.....:sorry:

    කොහෙ ගි‍යත් කමක් නෑ පුටේ......හරි‍යට ප්ලෑනක් ගහලා පැනපන්.....:)
    දන්නෙ නැහැ... ඒවගෙ සීන් එකක් කියලයි හිතෙන්නෙ:nerd:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දුක තම‍යි බන්......:sorry:

    ඌ ගොක්කොල ටිකකු‍යි කෙසෙල් කඳකු‍යි ගෙනත් මොකක්ද එකක් අටවන්න හදන්නේ බන්...... ඩ‍යල් එක full busy......:oo:

    අඩේ...... එහෙම වෙ‍යිද බන්.....:sorry:

    කොහෙ ගි‍යත් කමක් නෑ පුටේ......හරි‍යට ප්ලෑනක් ගහලා පැනපන්.....:)
    අද හරි‍යට ප්ලෑනක් ගහලා නිදා ගන්න බලාන් :eek:
    දෙගොඩ යාමේ කාමරේට එයි දුම්මලත් අරන් :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔ‍ය කිව්වේ......මට හිතුනා තෝ ඔහොම සෙප්පඩ කතාවක් කි‍ය‍යි කි‍යලා......:growl:

    ඈ ‍යකෝ......ල‍යිට් එකක් දාල ති‍යන කාමර‍යක් ඇතුලේ පහනක් පත්තු කරන්නේ අහවල් එකට එලි‍යක් ගන්නද.......:angry:
    ලබ්බෝ ලයිට් එලිය සැර වැඩි හින්දා පහනක් පත්තු කරන්නේ :lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මම ;)

    රටක් රාජ්‍යයක් දැක්කා වගේ..
    උඹව දැක්ක කල්..
    උඹල නැති නිසා මාත් මේ පැත්තේ වැඩිය ආවේ නෑ..
    :(:(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    රටක් රාජ්‍යයක් දැක්කා වගේ..
    උඹව දැක්ක කල්..
    උඹල නැති නිසා මාත් මේ පැත්තේ වැඩිය ආවේ නෑ..
    :(:(

    බට්ටාගෙන් රෙපක් කැවේ නැ කාලකින් :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද හරි‍යට ප්ලෑනක් ගහලා නිදා ගන්න බලාන් :eek:
    දෙගොඩ යාමේ කාමරේට එයි දුම්මලත් අරන් :(
    දුම්මල ගැහුවට නං කමක් නෑ බන්......කාමරේ මදුරුවෝ ටිකක්වත් අඩුවෙ‍යිනේ.......:oo:
    ලබ්බෝ ලයිට් එලිය සැර වැඩි හින්දා පහනක් පත්තු කරන්නේ :lol::lol:
    ඉතින් ‍යකෝ මාව නැගිට්ටෙව්වම මං අනිවා ල‍යිට් එක දාගෙනනේ ඉන්නේ.......:oo:
    පහනේ පොල්තෙල් පිච්චෙන සැරට මොකක් හරි සීන් එකක් ති‍යනවද දන්නෑ........:eek:
     
    Status
    Not open for further replies.