එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බට්ටාගෙන් රෙපක් කැවේ නැ කාලකින් :P
    ඔහොම රෙප් හිඟාකන උන්ගේ රෙප් කපන්නම‍යි මට නං හිතෙන්නේ......කපන්නද.......:D

    හැබැ‍යි පුටේ පස්සේ අඬන්න එපා අච්චරක් කැපුනා මෙච්චරක් කැපුනා කි‍යලා......:)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔහොම රෙප් හිඟාකන උන්ගේ රෙප් කපන්නම‍යි මට නං හිතෙන්නේ......කපන්නද.......:D

    හැබැ‍යි පුටේ පස්සේ අඬන්න එපා අච්චරක් කැපුනා මෙච්චරක් කැපුනා කි‍යලා......:)

    :angry::angry::angry::angry:
    එළි වෙනකන් බඩ පල :growl::growl::growl::growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දුම්මල ගැහුවට නං කමක් නෑ බන්......කාමරේ මදුරුවෝ ටිකක්වත් අඩුවෙ‍යිනේ.......:oo:

    ඉතින් ‍යකෝ මාව නැගිට්ටෙව්වම මං අනිවා ල‍යිට් එක දාගෙනනේ ඉන්නේ.......:oo:
    පහනේ පොල්තෙල් පිච්චෙන සැරට මොකක් හරි සීන් එකක් ති‍යනවද දන්නෑ........:eek:
    නෑ බං සිරාවටම කිව්වේ,
    මොකක් හරි පුජාවක් දෙද්දි ලයිට් ඔෆ් කරනවා (එතකොට තමා කස්ටිය පෝලිමේ එන්නේ,කන්න දිලා ෂොට් එක දෙනවා)
    බොරු නම් බලහන්කෝ ‍රැ 11-12 විතර...:cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ බං සිරාවටම කිව්වේ,
    මොකක් හරි පුජාවක් දෙද්දි ලයිට් ඔෆ් කරනවා (එතකොට තමා කස්ටිය පෝලිමේ එන්නේ,කන්න දිලා ෂොට් එක දෙනවා)
    බොරු නම් බලහන්කෝ ‍රැ 11-12 විතර...:cool:

    බය හිතෙනවා ඔයි :eek::eek::eek:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ බං සිරාවටම කිව්වේ,
    මොකක් හරි පුජාවක් දෙද්දි ලයිට් ඔෆ් කරනවා (එතකොට තමා කස්ටිය පෝලිමේ එන්නේ,කන්න දිලා ෂොට් එක දෙනවා)
    බොරු නම් බලහන්කෝ ‍රැ 11-12 විතර...:cool:
    එහෙනන් අද බැල්ලිට බඩුමයි :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry::angry::angry::angry:
    එළි වෙනකන් බඩ පල :growl::growl::growl::growl:
    මොකටද වේ*‍යේ ඔච්චර රෙප් හිඟාකන්නේ...... ඔච්චරම රෙප්වලට ආස නම් ත්‍රෙඩ් එකක් දාපන්කෝ......:oo:

    නුවර ටවුන් එක මැද්දේ සැමන් ටින් එකක් ති‍යාගෙන ඉඳගෙන ඉන්න එක ඔ‍යිට වැඩි‍ය නම්බු‍යි.......:lol:
    නෑ බං සිරාවටම කිව්වේ,
    මොකක් හරි පුජාවක් දෙද්දි ලයිට් ඔෆ් කරනවා (එතකොට තමා කස්ටිය පෝලිමේ එන්නේ,කන්න දිලා ෂොට් එක දෙනවා)
    බොරු නම් බලහන්කෝ ‍රැ 11-12 විතර...:cool:
    නෑ බන්...... අරූ කිව්වේ පාන්දර හතරට විතර පහන පත්තු කරන්න එනවා කි‍යලනේ.....:eek:

    පහන් ති‍යෙන්න ඕන විනාඩි දෙක‍යිලු......:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කිව්වා කලින්ම බාගයක් ගෙනත් තියා ගන්න කියලා :nerd:
    නිදියල හමාරයි :(
    මුන් බෙර‍යක් නං ගෙනල්ල නෑ බන්....... එච්චර අවුලක් වෙන එකක් නෑ වගේ......:)
     
    :lol::lol:
     
    Status
    Not open for further replies.