ඔහොම රෙප් හිඟාකන උන්ගේ රෙප් කපන්නමයි මට නං හිතෙන්නේ......කපන්නද.......බට්ටාගෙන් රෙපක් කැවේ නැ කාලකින්![]()

ඔහොම රෙප් හිඟාකන උන්ගේ රෙප් කපන්නමයි මට නං හිතෙන්නේ......කපන්නද.......
හැබැයි පුටේ පස්සේ අඬන්න එපා අච්චරක් කැපුනා මෙච්චරක් කැපුනා කියලා......![]()

නෑ බං සිරාවටම කිව්වේ,දුම්මල ගැහුවට නං කමක් නෑ බන්......කාමරේ මදුරුවෝ ටිකක්වත් අඩුවෙයිනේ.......
ඉතින් යකෝ මාව නැගිට්ටෙව්වම මං අනිවා ලයිට් එක දාගෙනනේ ඉන්නේ.......
පහනේ පොල්තෙල් පිච්චෙන සැරට මොකක් හරි සීන් එකක් තියනවද දන්නෑ........![]()

නෑ බං සිරාවටම කිව්වේ,
මොකක් හරි පුජාවක් දෙද්දි ලයිට් ඔෆ් කරනවා (එතකොට තමා කස්ටිය පෝලිමේ එන්නේ,කන්න දිලා ෂොට් එක දෙනවා)
බොරු නම් බලහන්කෝ රැ 11-12 විතර...![]()

එහෙනන් අද බැල්ලිට බඩුමයිනෑ බං සිරාවටම කිව්වේ,
මොකක් හරි පුජාවක් දෙද්දි ලයිට් ඔෆ් කරනවා (එතකොට තමා කස්ටිය පෝලිමේ එන්නේ,කන්න දිලා ෂොට් එක දෙනවා)
බොරු නම් බලහන්කෝ රැ 11-12 විතර...![]()

මොකටද වේ*යේ ඔච්චර රෙප් හිඟාකන්නේ...... ඔච්චරම රෙප්වලට ආස නම් ත්රෙඩ් එකක් දාපන්කෝ......
එළි වෙනකන් බඩ පල![]()

නෑ බන්...... අරූ කිව්වේ පාන්දර හතරට විතර පහන පත්තු කරන්න එනවා කියලනේ.....නෑ බං සිරාවටම කිව්වේ,
මොකක් හරි පුජාවක් දෙද්දි ලයිට් ඔෆ් කරනවා (එතකොට තමා කස්ටිය පෝලිමේ එන්නේ,කන්න දිලා ෂොට් එක දෙනවා)
බොරු නම් බලහන්කෝ රැ 11-12 විතර...![]()

මම කිව්වා කලින්ම බාගයක් ගෙනත් තියා ගන්න කියලාඑහෙනන් අද බැල්ලිට බඩුමයි![]()

මුන් බෙරයක් නං ගෙනල්ල නෑ බන්....... එච්චර අවුලක් වෙන එකක් නෑ වගේ......මම කිව්වා කලින්ම බාගයක් ගෙනත් තියා ගන්න කියලා
නිදියල හමාරයි![]()

මොකටද වේ*යේ ඔච්චර රෙප් හිඟාකන්නේ...... ඔච්චරම රෙප්වලට ආස නම් ත්රෙඩ් එකක් දාපන්කෝ......
නුවර ටවුන් එක මැද්දේ සැමන් ටින් එකක් තියාගෙන ඉඳගෙන ඉන්න එක ඔයිට වැඩිය නම්බුයි.......
නෑ බන්...... අරූ කිව්වේ පාන්දර හතරට විතර පහන පත්තු කරන්න එනවා කියලනේ.....
පහන් තියෙන්න ඕන විනාඩි දෙකයිලු......![]()