එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මොකටද වේ*‍යේ ඔච්චර රෙප් හිඟාකන්නේ...... ඔච්චරම රෙප්වලට ආස නම් ත්‍රෙඩ් එකක් දාපන්කෝ......:oo:

නුවර ටවුන් එක මැද්දේ සැමන් ටින් එකක් ති‍යාගෙන ඉඳගෙන ඉන්න එක ඔ‍යිට වැඩි‍ය නම්බු‍යි.......:lol:

නෑ බන්...... අරූ කිව්වේ පාන්දර හතරට විතර පහන පත්තු කරන්න එනවා කි‍යලනේ.....:eek:

පහන් ති‍යෙන්න ඕන විනාඩි දෙක‍යිලු......:oo:
1. .:lol::lol:

2. ආ එහෙනම් අවසාන කොටස වෙන්න ඇති,
ඒ ආලෝකයෙන් ගෙදර මිනිස්සුන්ට දියුණුවක් ලබා ගන්න වගේ සීන් එකක් වෙන්න ඇති :D
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකටද වේ*‍යේ ඔච්චර රෙප් හිඟාකන්නේ...... ඔච්චරම රෙප්වලට ආස නම් ත්‍රෙඩ් එකක් දාපන්කෝ......:oo:

    නුවර ටවුන් එක මැද්දේ සැමන් ටින් එකක් ති‍යාගෙන ඉඳගෙන ඉන්න එක ඔ‍යිට වැඩි‍ය නම්බු‍යි.......:lol:

    නෑ බන්...... අරූ කිව්වේ පාන්දර හතරට විතර පහන පත්තු කරන්න එනවා කි‍යලනේ.....:eek:

    පහන් ති‍යෙන්න ඕන විනාඩි දෙක‍යිලු......:oo:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    "මල්ලි පාන්දරට පොඩ්ඩක් ඇහැරෙව්වට කමක් නෑ නේද......හැම කාමරේකම මැටි පහනක් පත්තු කරන්න ඕන......."
    මෙහෙම කරන්නේ පෙරේත‍යෝ එලවන්නද බන්.......මං මේ දන්නැති හින්ද‍යි අහන්නේ..........:eek:

    දැන් ඉතින් කි‍යන්න එපා තොට වැඩි‍ය පෙරේත‍යෙක් ඉන්නවද කි‍යලා........:lol:
    ගේ මුලු හතරේ මුට්ටි වලලන්නේ නැද්ද:eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මුන් බෙර‍යක් නං ගෙනල්ල නෑ බන්....... එච්චර අවුලක් වෙන එකක් නෑ වගේ......:)
    ‍රැට ටවුන් වල බෙර ගහන්න දෙන් නෑ,ඒක හින්ද ගේන්න නැතුව ඇති
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. .:lol::lol:

    2. ආ එහෙනම් අවසාන කොටස වෙන්න ඇති,
    ඒ ආලෝකයෙන් ගෙදර මිනිස්සුන්ට දියුණුවක් ලබා ගන්න වගේ සීන් එකක් වෙන්න ඇති :D
    එහෙනං පහන් වෙනුවට flash lights දැම්මනං හරිනේ බන්...... වොට් 500කම එලි‍යක් ති‍යනවනේ........:)

    ඔතන වෙන මොකක් හරි සීන් එකක් ඇත්තේ බන්......:no:
    එහෙනන් හොරාට කරන එකක් වෙන්නැති... ;)
    මං ඕවා දන්නෑ බන්......හෙට උදේට බලමුකෝ මොකද වෙන්නේ කි‍යලා.......:oo:
    උපරිම වේදනාවේ සලකුණු......:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනං පහන් වෙනුවට flash lights දැම්මනං හරිනේ බන්...... වොට් 500කම එලි‍යක් ති‍යනවනේ........:)

    ඔතන වෙන මොකක් හරි සීන් එකක් ඇත්තේ බන්......:no:

    මං ඕවා දන්නෑ බන්......හෙට උදේට බලමුකෝ මොකද වෙන්නේ කි‍යලා.......:oo:

    උපරිම වේදනාවේ සලකුණු......:cool:
    කියන ඒවට හිනා කාලා පන යනවා යකෝ...:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේ මුලු හතරේ මුට්ටි වලලන්නේ නැද්ද:eek:
    මුට්ටි කිව්වට ඕවට පාවිච්චි කරන්නේ හෙන පොඩි මුට්ටි‍යක් නේද මචන්......:eek:
    එහෙම එකක් දැක්කෙ නං නෑ.....කලින්ම ලෑස්ති කරලා කොහේ හරි ති‍යල ති‍යනවද දන්නෑ.......:oo:
    ‍රැට ටවුන් වල බෙර ගහන්න දෙන් නෑ,ඒක හින්ද ගේන්න නැතුව ඇති
    එහෙමත් සීන් එකක්ද.......මට පොඩ්ඩක් ඇහැරගෙන ඉඳලා බලන්නත් හිතෙනවා බන්.......:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියන ඒවට හිනා කාලා පන යනවා යකෝ...:lol::lol::lol:
    :P

    මං අරූගෙන් අහල බලන්නං ඇත්තටම ඕකෙන් බලාපොරොත්තුවෙන්නේ මොකක්ද කි‍යලා......:)
     
    Status
    Not open for further replies.