1. .මොකටද වේ*යේ ඔච්චර රෙප් හිඟාකන්නේ...... ඔච්චරම රෙප්වලට ආස නම් ත්රෙඩ් එකක් දාපන්කෝ......
නුවර ටවුන් එක මැද්දේ සැමන් ටින් එකක් තියාගෙන ඉඳගෙන ඉන්න එක ඔයිට වැඩිය නම්බුයි.......
නෑ බන්...... අරූ කිව්වේ පාන්දර හතරට විතර පහන පත්තු කරන්න එනවා කියලනේ.....
පහන් තියෙන්න ඕන විනාඩි දෙකයිලු......![]()


2. ආ එහෙනම් අවසාන කොටස වෙන්න ඇති,
ඒ ආලෝකයෙන් ගෙදර මිනිස්සුන්ට දියුණුවක් ලබා ගන්න වගේ සීන් එකක් වෙන්න ඇති
ඒ ආලෝකයෙන් ගෙදර මිනිස්සුන්ට දියුණුවක් ලබා ගන්න වගේ සීන් එකක් වෙන්න ඇති










