හෙට රෑ ප්ලයිට් එක අයියාහ්
අඩො සිරාවටම උඹ යනවද... කොහෙද යන්නෙ... ජය වේවා....



හෙට රෑ ප්ලයිට් එක අයියාහ්



හෙට මිස්.බොරුපාල ජපන්අඩො සිරාවටම උඹ යනවද... කොහෙද යන්නෙ... ජය වේවා....![]()


අඩො ශ්රි ලංකන් ෆ්ලයිට් එකට තො එහෙම මුකුත් කියන්නෙ නැහැ...කෝමද මං යන ප්ලයිට් එකත් අතුරුදහන් උනොත්![]()

නියමයි මචො... බොක්කෙන්ම සුභ පැතුම්... ජොබකටද ඉගෙන ගන්නද... මොකකට ගියත් කමක් නැහැ යන දෙ ගැන හිතල එහෙ ගිහින් වැඩ කරපන්... උබට වරදින්නෙ නැහැ... ජය වේවා...ජපානෙ වසන්තියෙ

මූට ජීවම් කරාද දන්නෙ නැහැ.... නැත්තන් අර දුම ගහල තියෙන්නෙ ටිකකින් බැල්ලිට සිහි නැති වෙන්න වෙන්නැති... දැන් ෂුවර් එකට සුදු මහත්තයෙක්ගෙ ඇදෙ ඇති... පව් අසරණ බැල්ලි....මම නම් කියන්නෙම 921ට බඩු බනිස්,දවල් ඉදලම දැක්කේ නෑ කියාන්කෝ![]()


මූට ජීවම් කරාද දන්නෙ නැහැ.... නැත්තන් අර දුම ගහල තියෙන්නෙ ටිකකින් බැල්ලිට සිහි නැති වෙන්න වෙන්නැති... දැන් ෂුවර් එකට සුදු මහත්තයෙක්ගෙ ඇදෙ ඇති... පව් අසරණ බැල්ලි....![]()


දුම්මල ගැහුවෙ මූව එළවන්නද දන්නෑ...
සිරාවටම මුට මොකක් උනාද දන් නෑ![]()



බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,
බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්)
ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ![]()
මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා![]()
ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම්
මීට ඔබේම හිතවත් Lord Truth


බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,
බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්)
ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ![]()
මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා![]()
ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම්
මීට ඔබේම හිතවත් Lord Truth