එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජපානෙ වසන්තියෙ
    නියමයි මචො... බොක්කෙන්ම සුභ පැතුම්... ජොබකටද ඉගෙන ගන්නද... මොකකට ගියත් කමක් නැහැ යන දෙ ගැන හිතල එහෙ ගිහින් වැඩ කරපන්... උබට වරදින්නෙ නැහැ... ජය වේවා...:cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් කියන්නෙම 921ට බඩු බනිස්,දවල් ඉදලම දැක්කේ නෑ කියාන්කෝ :eek:
    මූට ජීවම් කරාද දන්නෙ නැහැ.... නැත්තන් අර දුම ගහල තියෙන්නෙ ටිකකින් බැල්ලිට සිහි නැති වෙන්න වෙන්නැති... දැන් ෂුවර් එකට සුදු මහත්තයෙක්ගෙ ඇදෙ ඇති... පව් අසරණ බැල්ලි.... :(:(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මූට ජීවම් කරාද දන්නෙ නැහැ.... නැත්තන් අර දුම ගහල තියෙන්නෙ ටිකකින් බැල්ලිට සිහි නැති වෙන්න වෙන්නැති... දැන් ෂුවර් එකට සුදු මහත්තයෙක්ගෙ ඇදෙ ඇති... පව් අසරණ බැල්ලි.... :(:(
    :lol:
    සිරාවටම මුට මොකක් උනාද දන් නෑ :shocked:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,

    බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් Lord Truth
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,

    බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් Lord Truth
    :shocked:
    අඩෝ සිරාද ? :sorry:
    දුකයි බං. සිරාවටම.. අපි වැඩිය මුනගැහුනෙ නැතත් දවසක් හරි එකට කාලා බීලා බැල්ලියංට ගනං උගන්නපු මිනිස්සු නෙහ්..:lol:
    යන තැනක හොදිං හිටපං මචං.
    ආයෙ උඹ ලංකාවට එනතොට මේ හිටියාටත් වඩා හොද මනුස්සයෙක් වෙලා.. සල්ලි ගොඩක් හොයාගෙන හොද ජීවිතයක් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
    එහෙනං සුභ ගමං.
    ජය වේවා..
    බුදු සරණයි
    1.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,

    බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් Lord Truth

    පරිස්සමින් පලයන්..කල්පනාවෙන් වැඩ කරපන්.පිට තැන් වලදී ලංකාවේ අපේම උන්ගේත් කැපිල්ල වැඩියි,පුළුවන් වෙලාවට සෙට් වෙයන්.safe journey..!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නිදිමතයි,,, සුභ රාත්‍රියක්,,,!
    බැල්ලි තොවිලේ අහන ඉදලා අද හොදට නිදි වගෙයි පේන්න නැත :)
     
    Status
    Not open for further replies.