එලකිරි Night Club VIII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,

බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

මීට ඔබේම හිතවත් Lord Truth

ela ela..parissamen pala..jayawewa....
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

සුබ අනාගතයක් ප්‍රාර්ථණා කරමි,
උතුමාණන් ටෘත් නංගිට ජයෙන් ජය...!

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:shocked:
අඩෝ සිරාද ? :sorry:
දුකයි බං. සිරාවටම.. අපි වැඩිය මුනගැහුනෙ නැතත් දවසක් හරි එකට කාලා බීලා බැල්ලියංට ගනං උගන්නපු මිනිස්සු නෙහ්..:lol:
යන තැනක හොදිං හිටපං මචං.
ආයෙ උඹ ලංකාවට එනතොට මේ හිටියාටත් වඩා හොද මනුස්සයෙක් වෙලා.. සල්ලි ගොඩක් හොයාගෙන හොද ජීවිතයක් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
එහෙනං සුභ ගමං.
ජය වේවා..
බුදු සරණයි
1.gif

ඔබේ පිලිතුර අනෙක් ක්ලබ් එකෙ දක්වා ඇති බව කරුනාවෙන් සලකන්න
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
පරිස්සමින් පලයන්..කල්පනාවෙන් වැඩ කරපන්.පිට තැන් වලදී ලංකාවේ අපේම උන්ගේත් කැපිල්ල වැඩියි,පුළුවන් වෙලාවට සෙට් වෙයන්.safe journey..!
ඔව් අපේ උන්මලු අපිට කෙලින්නෙ :dull:

ela ela..parissamen pala..jayawewa....
සුබ අනාගතයක් ප්‍රාර්ථණා කරමි,
උතුමාණන් ටෘත් නංගිට ජයෙන් ජය...!

තැන්කූ වේවා :D
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,

බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

මීට ඔබේම හිතවත් Lord Truth
සුභ ගමන් මචන්:D.ජයවේවා
11.gif
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,

    බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් Lord Truth

    1. සතුටට කෑ ගැහුනා වෙසියේ ... :yes: කෝ බැල්ලියේ පාර්ටි .. :frown: උබත් පුකා වගේ මාරු වෙනවා :frown: .. උබට වරදින්නේ නැ බය වෙන්න එපා :) .. වැඩටික හොඳට කරගෙන ජප්පියෝ ටීක් කරලා වරෙන් .. :eek: බය වෙන්න එපා වීඩියෝ ලීක් උනත් කොටු කොටු දානවා නෙහ් අහවල් එකට :nerd: .. බල්ලෝ ගියාම අලුත් නම්බර් එක එවපන්න.. ස්කයිප් එකයි :yes: ..
    2. ගෙදර පී.සී එකට මේක දාපන් ජපානෙට ලෑන්ඩ්ලයින් ෆ්‍රී කෝල් ගන්න පුළුවන් .. මම යුස් කළා ඕක .. ඔකේ 10$ දාල පලයන් .. එතකොට ෆ්‍රී කෝල් ඇක්ටිව් වේවි :yes: :cool: :)
     
    1. ඌ උයාටත් ටීක් කළා කියල කතාවක් තියෙනවා... අනේ මන්ද මේ රට්ටු කියන කතා :eek:
    රට්ටු කියන්නේ මම හොඳ ළමයා කියාල,

    ඒක නේමේ උයා නේද ඒයාට ඕවා පුරුදු කලේ..:(

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සුභ ගමන් මචන්:D.ජයවේවා
    11.gif

    තැන්කූ මතන්

    1. සතුටට කෑ ගැහුනා වෙසියේ ... :yes: කෝ බැල්ලියේ පාර්ටි .. :frown: උබත් පුකා වගේ මාරු වෙනවා :frown: .. උබට වරදින්නේ නැ බය වෙන්න එපා :) .. වැඩටික හොඳට කරගෙන ජප්පියෝ ටීක් කරලා වරෙන් .. :eek: බය වෙන්න එපා වීඩියෝ ලීක් උනත් කොටු කොටු දානවා නෙහ් අහවල් එකට :nerd: .. බල්ලෝ ගියාම අලුත් නම්බර් එක එවපන්න.. ස්කයිප් එකයි :yes: ..
    2. ගෙදර පී.සී එකට මේක දාපන් ජපානෙට ලෑන්ඩ්ලයින් ෆ්‍රී කෝල් ගන්න පුළුවන් .. මම යුස් කළා ඕක .. ඔකේ 10$ දාල පලයන් .. එතකොට ෆ්‍රී කෝල් ඇක්ටිව් වේවි :yes: :cool: :)

    ජපන් ගියහමත් දෙනව බොට මිස් කෝල් :D
     
    Status
    Not open for further replies.