බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,
බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්)
ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ![]()
මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා![]()
ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම්
මීට ඔබේම හිතවත් Lord Truth
ela ela..parissamen pala..jayawewa....






කෝ බැල්ලියේ පාර්ටි ..
.. බල්ලෝ ගියාම අලුත් නම්බර් එක එවපන්න.. ස්කයිප් එකයි 
