බේබද්දා
ඒකෙන් ඊයේ ටින් දෙකක් ගැහුවා![]()

- ]රගඩ් ටැබ් 130000 සිට ඉහලට
![]()
![]()


බේබද්දා
ඒකෙන් ඊයේ ටින් දෙකක් ගැහුවා![]()

- ]රගඩ් ටැබ් 130000 සිට ඉහලට
![]()
![]()


බේබද්දා![]()

සස්ලිට්ට් හොඳයි වගේ නේඔය බඩා අමු බේබද්දෙක් බන්......කොයි වෙලාවෙත් බීගත්ත ගමන්මයි........![]()

වැඩක් නෑ බන් කතාකරලා......මෙහෙම ජොබ් කරනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක කියලත් හිතෙනවා.......මටත් එහෙමයි![]()

සස්ලිට්ට් හොඳයි වගේ නේ![]()

සසා නං බැන්දට පස්සෙවත් හැදුනනේ.....මූටත් කොහෙන්හරි එළදෙනක් සෙට් උනොත් හරියයි........![]()

ඒ ගානට බඩු නැ බන්....
![]()

non-touch ඒවාවත් නැද්ද...... අර ගං කබරයා එකයි හැට පහකට SAMSUNG කබ්බක් ගන්න හදන්නේ......![]()


අනේ බන්... දැන් අපි අඩු සයිස් වල ඒවා කරන්න plan කරලා තියෙනේ.. ඒ උනාට මර්කෙට් එක තියෙන්නේ 42" උඩ ...![]()



උඹ ගම්පහ නේද ඉන්නේ......ඕකට මොකෙක් හරි සෙට් කරල දීපන්කෝ.......![]()


ගසන ගැසිල්ලට ඕකා ගෑනිටත් පුරුදු කරයි...
මොකෙක් හරි සෙට් කරලා එහෙම වුනොත් මට ගෙවල් දොරවල් දාල යන්නයි වෙන්නේ..![]()
![]()
