එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් එහෙමයි:dull:
    වැඩක් නෑ බන් කතාකරලා......මෙහෙම ජොබ් කරනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක කියලත් හිතෙනවා.......:dull:
    සස්ලිට්ට් හොඳයි වගේ නේ:eek:

    සසා නං බැන්දට පස්සෙවත් හැදුනනේ.....මූටත් කොහෙන්හරි එළදෙනක් සෙට් උනොත් හරියයි........:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :( ඒ ගානට බඩු නැ බන්.... :sorry:

    non-touch ඒවාවත් නැද්ද...... අර ගං කබරයා එකයි හැට පහකට SAMSUNG කබ්බක් ගන්න හදන්නේ......:sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    non-touch ඒවාවත් නැද්ද...... අර ගං කබරයා එකයි හැට පහකට SAMSUNG කබ්බක් ගන්න හදන්නේ......:sorry:

    අනේ බන්... දැන් අපි අඩු සයිස් වල ඒවා කරන්න plan කරලා තියෙනේ.. ඒ උනාට මර්කෙට් එක තියෙන්නේ 42" උඩ ... :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ බන්... දැන් අපි අඩු සයිස් වල ඒවා කරන්න plan කරලා තියෙනේ.. ඒ උනාට මර්කෙට් එක තියෙන්නේ 42" උඩ ... :(:(

    ශික් බන් අපරාදේ......:sorry:

    අපි හෙන ගේමක් දුන්නා budget එක 2කට වැඩි කරගන්න......බොසා නං ගානට ඇන්දුනා...... director කාරයා බෑම කිව්වනේ......:dull:
    දැන් මූ ගන්න යන්නේ 48" එකක්...... ඒත් ඉතින් ඒ හුයන්නෙන් අපිට වැඩක් නෑනේ...... :growl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උඹ ගම්පහ නේද ඉන්නේ......ඕකට මොකෙක් හරි සෙට් කරල දීපන්කෝ.......:eek:

    ගසන ගැසිල්ලට ඕකා ගෑනිටත් පුරුදු කරයි... :lol:
    මොකෙක් හරි සෙට් කරලා එහෙම වුනොත් මට ගෙවල් දොරවල් දාල යන්නයි වෙන්නේ.. :dull: :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගසන ගැසිල්ලට ඕකා ගෑනිටත් පුරුදු කරයි... :lol:
    මොකෙක් හරි සෙට් කරලා එහෙම වුනොත් මට ගෙවල් දොරවල් දාල යන්නයි වෙන්නේ.. :dull: :P

    බොන කෙල්ලෙක්ව සෙට් කරලා දීපන්...... එතකොට හරිනේ......:)
     
    Status
    Not open for further replies.