ශික් බන් අපරාදේ......
අපි හෙන ගේමක් දුන්නා budget එක 2කට වැඩි කරගන්න......බොසා නං ගානට ඇන්දුනා...... director කාරයා බෑම කිව්වනේ......
දැන් මූ ගන්න යන්නේ 48" එකක්...... ඒත් ඉතින් ඒ හුයන්නෙන් අපිට වැඩක් නෑනේ......![]()
TV දාලා වැඩක් නැ.. දැන් හැම එකා ලගම ඕව තියෙනවා නේ..










අවාරේට අඹ වැටෙනවටත් අඩුවෙන් යන්නේ 