එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ශික් බන් අපරාදේ......:sorry:

    අපි හෙන ගේමක් දුන්නා budget එක 2කට වැඩි කරගන්න......බොසා නං ගානට ඇන්දුනා...... director කාරයා බෑම කිව්වනේ......:dull:
    දැන් මූ ගන්න යන්නේ 48" එකක්...... ඒත් ඉතින් ඒ හුයන්නෙන් අපිට වැඩක් නෑනේ...... :growl:

    TV දාලා වැඩක් නැ.. දැන් හැම එකා ලගම ඕව තියෙනවා නේ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගසන ගැසිල්ලට ඕකා ගෑනිටත් පුරුදු කරයි... :lol:
    මොකෙක් හරි සෙට් කරලා එහෙම වුනොත් මට ගෙවල් දොරවල් දාල යන්නයි වෙන්නේ.. :dull: :P

    මටත් සෙට් කොරපන් කෝ ජිගි ජිගි යක්...
    ගමපහ ඉන්නවා නේද සැරට :(
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බොන කෙල්ලෙක්ව සෙට් කරලා දීපන්...... එතකොට හරිනේ......:)

    මේ ඒරියා එකේ එහෙම එවුන් හොයා ගන්න අමාරුයි බං.. :(
    කොළඹ හතෙන් නම් ඉතින් හොයා ගත්තෑකි.. :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    TV දාලා වැඩක් නැ.. දැන් හැම එකා ලගම ඕව තියෙනවා නේ..
    අපිත් කිව්වේ ඒක තමයි බන්.......මූ කියනවා HDMI cable එකක් ගහලා laptop එකකට connect කරමු කියලා.......:growl:
    මේ ඒරියා එකේ එහෙම එවුන් හොයා ගන්න අමාරුයි බං.. :(
    කොළඹ හතෙන් නම් ඉතින් හොයා ගත්තෑකි.. :cool:

    අනේ යකෝ.......ගම්පහ ඉඳලත් උඹ ගම්පහ ගැන දන්නැති හැටි........:lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගමේ වැල ගමේ කපුටන්ට ලු.. :P

    වැල නන් මෙහෙත් තියෙන්නේ... හොද වරකා කැල්ලක් කාපු කාලයක් මතක නැ ලංකාවට අවාට පස්සේ... :sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපිත් කිව්වේ ඒක තමයි බන්.......මූ කියනවා HDMI cable එකක් ගහලා laptop එකකට connect කරමු කියලා.......:growl:

    අනේ යකෝ.......ගම්පහ ඉඳලත් උඹ ගම්පහ ගැන දන්නැති හැටි........:lol:

    :eek::(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැල නන් මෙහෙත් තියෙන්නේ... හොද වරකා කැල්ලක් කාපු කාලයක් මතක නැ ලංකාවට අවාට පස්සේ... :sorry:

    ඇයි බන් ඔය ගස්වල ඕන තරං තියෙන්නේ...... අපේ ගෙදර වත්තේ වවුලොම සෑහෙන වරකා ප්‍රමාණයකට වගකියනවා..........:eek:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඇයි බන් ඔය ගස්වල ඕන තරං තියෙන්නේ...... අපේ ගෙදර වත්තේ වවුලොම සෑහෙන වරකා ප්‍රමාණයකට වගකියනවා..........:eek:

    :lol::no:;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මං දන්නවා උඹ කිව්වේ මොනව ගැනද කියලා......:lol:

    අවුරුදු ගානක් සිංගප්පූරුවේ හිටපු එකෙක්ගේ සිතුවිලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ........:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද වැඩ කරන්න කම්මැලියි බන්......:dull:
    පිස්සුවක් කෙලින්නවත් විදියක් නෑ බොසා ඉන්නවා.......:angry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මං දන්නවා උඹ කිව්වේ මොනව ගැනද කියලා......:lol:

    අවුරුදු ගානක් සිංගප්පූරුවේ හිටපු එකෙක්ගේ සිතුවිලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ........:P

    :eek: සිතිවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැලපෙනවා... :(
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අපිත් කිව්වේ ඒක තමයි බන්.......මූ කියනවා HDMI cable එකක් ගහලා laptop එකකට connect කරමු කියලා.......:growl:

    අනේ යකෝ.......ගම්පහ ඉඳලත් උඹ ගම්පහ ගැන දන්නැති හැටි........:lol:

    ඒක නම් ඇත්ත.. :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek: සිතිවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැලපෙනවා... :(
    ආපහු එහේ යන්න අදහසක් නැද්ද.......:oo:

    තඩි මොනිටරේ හින්දා ඌට මං කරන්නේ මොනවද කියලා පේන්නේ නෑ........නැත්තං ඉතින් හු*න්නා හැම වෙලේම මගේ දිහාමයි බලන් ඉන්නේ.......:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක නම් ඇත්ත.. :(
    උඹ වැඩිය ටවුන් එක පැත්තේ කරක් ගහන්නේ නෑ වගේ නේද........:eek:
    සක්ක පාලයා කතාව ලියලා ඉවරද දැන්...

    ඌට දැන් කතාවක් ලිව්වද කියලවත් මතක නැතුව ඇති.........:lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආපහු එහේ යන්න අදහසක් නැද්ද.......:oo:

    තඩි මොනිටරේ හින්දා ඌට මං කරන්නේ මොනවද කියලා පේන්නේ නෑ........නැත්තං ඉතින් හු*න්නා හැම වෙලේම මගේ දිහාමයි බලන් ඉන්නේ.......:angry:

    නැ... බැදලා ජොබ් එකත් කරගෙන ඉන්නවා...

    එහෙනන් ගේ සින් එකක් ද දන්නේ නැ.. :growl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උඹ වැඩිය ටවුන් එක පැත්තේ කරක් ගහන්නේ නෑ වගේ නේද........:eek:

    ඌට දැන් කතාවක් ලිව්වද කියලවත් මතක නැතුව ඇති.........:lol:

    :yes: අවාරේට අඹ වැටෙනවටත් අඩුවෙන් යන්නේ :rofl:
     
    Status
    Not open for further replies.