එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැ... බැදලා ජොබ් එකත් කරගෙන ඉන්නවා...

    එහෙනන් ගේ සින් එකක් ද දන්නේ නැ.. :growl:
    එල එල......:)

    ඌ කොහෙටවත් නැති එකෙක් බන්......මං එදා උඹට පෙන්නුවේ ගෝතයව......:lol:
    :yes: අවාරේට අඹ වැටෙනවටත් අඩුවෙන් යන්නේ :rofl:
    මට හිතුනා......:rofl:
    ඔව් මචන්...:(
    ලෝකය ගෝලාකාරයිනේ මචන්.......:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකක්ද බන් අර සමනලී කියලා කෙනෙක් දාලා තියෙන අපබ්‍රන්ශේ?උඹල සේරමත් එතනට රිංගලා තියෙනවා :confused:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොකක්ද බන් අර සමනලී කියලා කෙනෙක් දාලා තියෙන අපබ්‍රන්ශේ?උඹල සේරමත් එතනට රිංගලා තියෙනවා :confused:
    පොඩි මෙව්වා කේස් එකක්,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද බන් අර සමනලී කියලා කෙනෙක් දාලා තියෙන අපබ්‍රන්ශේ?උඹල සේරමත් එතනට රිංගලා තියෙනවා :confused:

    අනේ මචන් ඔය නංගිට උපදෙස් දෙනවට වැඩිය හොඳයි ඒ වෙලාවේ ගල් බාගයක් ගහල හොඳට නිදාගන්න එක.......:baffled:

    සමහර එවුන් fake ID එකක් කියලා තිබුනට ඒක fake නෙවෙයි......:no:
    හොරෙන් මේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නවද දන්නේ නෑ.....ඒක හින්දා වැඩි දෙයක් කියන්න විදියක් නෑ........:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මචන් ඔය නංගිට උපදෙස් දෙනවට වැඩිය හොඳයි ඒ වෙලාවේ ගල් බාගයක් ගහල හොඳට නිදාගන්න එක.......:baffled:

    සමහර එවුන් fake ID එකක් කියලා තිබුනට ඒක fake නෙවෙයි......:no:
    හොරෙන් මේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නවද දන්නේ නෑ.....ඒක හින්දා වැඩි දෙයක් කියන්න විදියක් නෑ........:dull:

    පොඩි මෙව්වා කේස් එකක්,

    අනේ මන්දා පබ්ලික් ෆෝරම් එකක ප්‍රයිවට් දේවල් දාන එක මමනම් අනුමත කරන්නේ නැහැ :no:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙලෝ රහක් නැහැ :( හොඳ ත්‍රෙඩ් එකක්වත් නැහැ,ඒ මදිවට පොන්සියෝ කුල threduth ගෙනල්ල දාලා මේකට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්දා පබ්ලික් ෆෝරම් එකක ප්‍රයිවට් දේවල් දාන එක මමනම් අනුමත කරන්නේ නැහැ :no:

    ඕක එයාට කිව්වට තේරුම් ගන්නෙත් නෑ මචන්......එක පාරක් avatar එකට එයාගෙම photo එකක් දාගෙන ඇවිත් අපි අයින් කරන්න කියලා වැන්දේ නැති එක විතරයි ඒත් ඇහුවේ නෑ......:no:

    අන්තිමට සුදු රෝස කිව්වට පස්සේ තමයි දැන් දාගෙන ඉන්න පින්තූරේ දාල තියෙන්නේ......:yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අනේ මචන් ඔය නංගිට උපදෙස් දෙනවට වැඩිය හොඳයි ඒ වෙලාවේ ගල් බාගයක් ගහල හොඳට නිදාගන්න එක.......:baffled:

    සමහර එවුන් fake ID එකක් කියලා තිබුනට ඒක fake නෙවෙයි......:no:
    හොරෙන් මේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නවද දන්නේ නෑ.....ඒක හින්දා වැඩි දෙයක් කියන්න විදියක් නෑ........:dull:

    :shocked:

    සිකුරාදා හවසට සෙට් වෙමුද?
     
    • Like
    Reactions: crazyasa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙලෝ රහක් නැහැ :( හොඳ ත්‍රෙඩ් එකක්වත් නැහැ,ඒ මදිවට පොන්සියෝ කුල threduth ගෙනල්ල දාලා මේකට
    පිස්සු හු*න්නලා බන්......මෙච්චර දියුණු කාලෙත් තාම වංශෙ කබල් ගානවා......:growl:
    :shocked:

    සිකුරාදා හවසට සෙට් වෙමුද?

    මේ සිකුරාදත් BMICH එකේ බන්......මම මේ exhibition කෙරුවාව එපාවෙලා තියෙන්නේ.......:sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පිස්සු හු*න්නලා බන්......මෙච්චර දියුණු කාලෙත් තාම වංශෙ කබල් ගානවා......:growl:

    මේ සිකුරාදත් BMICH එකේ බන්......මම මේ exhibition කෙරුවාව එපාවෙලා තියෙන්නේ.......:sorry:

    මොකක්ද එක?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    nyp_14000_4936.jpg
     
    • Like
    Reactions: kra and Rex921
    Status
    Not open for further replies.