ඔව් මචන්...හා.....
පැය හයයි විනාඩි තිහක් අඩු කලොත් ලංකාවේ වෙලාව........![]()

දවල්ට කන වෙලාව..
රෑට කාලා ඉන්නේ මමනම් දැන් නිදාගන්න ටයිම්

ඔව් මචන්...හා.....
පැය හයයි විනාඩි තිහක් අඩු කලොත් ලංකාවේ වෙලාව........![]()

දවල්ට කන වෙලාව..

එල එල......නැ... බැදලා ජොබ් එකත් කරගෙන ඉන්නවා...
එහෙනන් ගේ සින් එකක් ද දන්නේ නැ..![]()

මට හිතුනා......අවාරේට අඹ වැටෙනවටත් අඩුවෙන් යන්නේ
![]()

ලෝකය ගෝලාකාරයිනේ මචන්.......ඔව් මචන්...![]()

පොඩි මෙව්වා කේස් එකක්,මොකක්ද බන් අර සමනලී කියලා කෙනෙක් දාලා තියෙන අපබ්රන්ශේ?උඹල සේරමත් එතනට රිංගලා තියෙනවා![]()
මොකක්ද බන් අර සමනලී කියලා කෙනෙක් දාලා තියෙන අපබ්රන්ශේ?උඹල සේරමත් එතනට රිංගලා තියෙනවා![]()

අනේ මචන් ඔය නංගිට උපදෙස් දෙනවට වැඩිය හොඳයි ඒ වෙලාවේ ගල් බාගයක් ගහල හොඳට නිදාගන්න එක.......
සමහර එවුන් fake ID එකක් කියලා තිබුනට ඒක fake නෙවෙයි......
හොරෙන් මේ ත්රෙඩ් එක දිහා බලන් ඉන්නවද දන්නේ නෑ.....ඒක හින්දා වැඩි දෙයක් කියන්න විදියක් නෑ........![]()
පොඩි මෙව්වා කේස් එකක්,

අනේ මන්දා පබ්ලික් ෆෝරම් එකක ප්රයිවට් දේවල් දාන එක මමනම් අනුමත කරන්නේ නැහැ![]()

පිස්සු හු*න්නලා බන්......මෙච්චර දියුණු කාලෙත් තාම වංශෙ කබල් ගානවා......මෙලෝ රහක් නැහැහොඳ ත්රෙඩ් එකක්වත් නැහැ,ඒ මදිවට පොන්සියෝ කුල threduth ගෙනල්ල දාලා මේකට

සිකුරාදා හවසට සෙට් වෙමුද?

පිස්සු හු*න්නලා බන්......මෙච්චර දියුණු කාලෙත් තාම වංශෙ කබල් ගානවා......
මේ සිකුරාදත් BMICH එකේ බන්......මම මේ exhibition කෙරුවාව එපාවෙලා තියෙන්නේ.......![]()
Home & U ද මොකක්ද එකක් බන්.......මට හරියටම මතකත් නෑ.......![]()