එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට හැමදාම එන්න වෙන්නේ නැහැනේ කුකුලෝ ටික රෙප් දීලා තියපල්ලා පුළුවන් වෙලාවට :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,

    බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්) :eek:
    ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ :dull:
    මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා :frown:
    ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම් :cool:

    මීට ඔබේම හිතවත් Lord Truth

    සුභ ගමන් මචො... පරිස්සමින් ගිහින් මේ පැත්තෙන් වරෙන්... උඹට ජය:cool:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුභ ගමන් මචො... පරිස්සමින් ගිහින් මේ පැත්තෙන් වරෙන්... උඹට ජය:cool:

    යාලුව කොහොමැයි අලුත් රට :cool: කෑලි එහෙම ඉන්නවැයි.. :rolleyes:
     
    Status
    Not open for further replies.