බැල්ලියන්ට සෝකයෙන් පවසන වගයි,
බැල්ලියනේ මං හෙට ජපන් දේශෙට යනවා (ප්ලේන් එක අතුරුදන් උනේ නැත්නම්)
ආයෙ කවදා බොලාට වද දෙන්න වේවිද දන්නෙ නෑ![]()
මං දන්නවා බැල්ලියන්ට සතුටට කෑගැස්සෙයි කියලා![]()
ඒත් මං ලැප් අරන් යන නිසා කොහොම හරි වද දෙන්න එන්නම්
මීට ඔබේම හිතවත් Lord Truth

සිකුරාදා හවසට සෙට් වෙමුද?

සුභ ගමන් මචො... පරිස්සමින් ගිහින් මේ පැත්තෙන් වරෙන්... උඹට ජය![]()
කෑලි එහෙම ඉන්නවැයි.. 
ලංකාවෙ ඉන්නෙයාලුව කොහොමැයි අලුත් රටකෑලි එහෙම ඉන්නවැයි..
![]()

ලංකාවෙ ඉන්නෙ![]()
සමාවෙයන් කොල්ල මම හිතුවේ උබ ගියා කියල..අද දවසේ ලාභය = රුපියල් 500ක දඩ කොලයක් ලැබුණි![]()

ඒක නේන්නම් හිනාවෙලා ඉන්නේ
- සන්තෝස වෙයන් වෙඩි කන්නේ නැතිව දඩ කෑවට
