ආයේ ලෝන් ටූවර් එකක්ද..ඉරිදායින් පස්සේ දවස් 50කට ආයේ එන නැහැ බන්![]()

ආයේ ලෝන් ටූවර් එකක්ද..![]()

voyage eka දවස් 50ක් බන් honkong ,china,korea වල වෙලාවක් නැහැ බිසී![]()


අනේ මන්දා![]()
කොම්පැනියෙන් ආවෙහොදයිද... ජොබකටද ගියෙ... ඉගෙන ගන්නද...
පුලුවන් තරම් පනින්නෙ නැතුව ලීගල් විදිහට සෙට් කරගන්න බලහන්... එහෙ රෙසිඩන්ට් වීස හම්බුනොත් පරම්පරා ගානක් ගොඩ...කොම්පැනියෙන් ආවෙ
ඉගෙන ගන්න පනින්න බලන්න ඕන
නැත්නම් මෙහෙ වැඩිකල් ඉන්න අමාරුයි

පුලුවන් තරම් පනින්නෙ නැතුව ලීගල් විදිහට සෙට් කරගන්න බලහන්... එහෙ රෙසිඩන්ට් වීස හම්බුනොත් පරම්පරා ගානක් ගොඩ...![]()
කිරියේ ඉන්නවනේ බන් මාර පොන්සියෝ,,,බලන්න කියලා ත්රෙඩ් එකක් දැම්මම එකටත් - රේප් දෙනවා
report කරපන්කිරියේ ඉන්නවනේ බන් මාර පොන්සියෝ,,,බලන්න කියලා ත්රෙඩ් එකක් දැම්මම එකටත් - රේප් දෙනවා
![]()
