එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේකේ ඉන්න පිස්සු හුයන්නල සමහරුන්ගේ වැඩ දැක්කම හිනායනවා බන්...පිළිකාවලට ප්‍රතිකාර කරන තැන දන්නවද අහල ත්‍රෙඩ් එකක් දැම්මම -2 දීල :D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හොදයිද... ජොබකටද ගියෙ... ඉගෙන ගන්නද...
    කොම්පැනියෙන් ආවෙ
    ඉගෙන ගන්න පනින්න බලන්න ඕන
    නැත්නම් මෙහෙ වැඩිකල් ඉන්න අමාරුයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොම්පැනියෙන් ආවෙ
    ඉගෙන ගන්න පනින්න බලන්න ඕන
    නැත්නම් මෙහෙ වැඩිකල් ඉන්න අමාරුයි
    පුලුවන් තරම් පනින්නෙ නැතුව ලීගල් විදිහට සෙට් කරගන්න බලහන්... එහෙ රෙසිඩන්ට් වීස හම්බුනොත් පරම්පරා ගානක් ගොඩ...;)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පුලුවන් තරම් පනින්නෙ නැතුව ලීගල් විදිහට සෙට් කරගන්න බලහන්... එහෙ රෙසිඩන්ට් වීස හම්බුනොත් පරම්පරා ගානක් ගොඩ...;)

    මේක මට පොඩ්ඩක් ඇල්ලුවේ නැ .. තෘත් ගෙට වෙයන් .. මු එන පොට හොඳ නැ :eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :( කිරියේ ඉන්නවනේ බන් මාර පොන්සියෝ,,,බලන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්මම එකටත් - රේප් දෙනවා
    6172378023329792.png
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :( කිරියේ ඉන්නවනේ බන් මාර පොන්සියෝ,,,බලන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්මම එකටත් - රේප් දෙනවා
    6172378023329792.png
    report කරපන්:eek:
     
    Status
    Not open for further replies.