එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්‍රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............
    ඇත දෙකද සෑර් පැහැවලා පිපුරුවා කීවෙ :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    [FONT=&quot]මේ රාත්‍රියේ දී ඇවිස්සෙන ප්‍රේමයකි.!! රාත්‍රිය සදාකාලිකව ම ප්‍රේමණීය සිතුම් වලට උත්ප්‍රේරණයක් සපයන්නක් වුවත්, මේ ප්‍රේමය “අවුස්සාලන්නේ” රාත්‍රියයි. එතරම් ම නොහික්මුනු ප්‍රේමයකි මෙය. ඒ ඇවිස්සෙන ප්‍රේමය නියම මග ද නොයයි. මග නොමග යන මේ ප්‍රේමය, ඔහු ගේ හදවතේ පවතින නියම ප්‍රේමය නොවෙන බවටය, මේ ප්‍රකාශය-හදවතේ පිටස්තරයා- එනම් සිය හදවතේ පවතින ප්‍රේමයට ව්‍යාතිරේඛ වූ ප්‍රේම ස්වභාවයක් ගැනය මේ සදහන. ඒ ප්‍රේමය රාත්‍රියේ ඇති අදුර සහ ශෘංගාරයෙන් ඇවිස්සෙයි, එපමණක් නොව මග-නොමග නොදැක ඒ ඇවිස්සෙන ප්‍රේමය සොයා යයි.[/FONT]
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    logo.gif
     
    Money suddenly disappearing from my Bank Of Ceylon account. Sometimes Rs. 5000/- just disappears, another month Rs 3000 vanished.
    When I called the head office in Colombo they said they have no idea what happened. They won't say what happened or take responsibility for the error, and they won't give the money back.

    I have a friend who also used to have this problem with money suddenly vanishing from his Bank Of Ceylon Savings account. He got sick of it, consulted a lawyer and decided it was not worth the trouble for a lawsuit and simply moved on to Commercial Bank. But he lost around a total of Rs. 45,000/-

    According to a banking consultant I spoke to he says that nowadays none of the youth, or 20-30 somethings go to the Bank of Ceylon anymore. Everyone now banks at Commercial or Seylan or Sampath banks. Bank of Ceylon is now mostly used by really old people. Their business is dying along with the customers.

    He believes that the bank must be skimping money from user accounts on a regular basis to compensate for lost revenue from the younger generation.

    Also recently I went to get some money from the Bank of Ceylon Keselwatta branch. I withdrew 18,000 using my Mastercard debit card. All I got was 17 thousand Rupee notes and a fifty Rupee note! SO I am at a loss for Rs 950/-.

    I went immediately inside and complained to the manager. Without making an effort to check the ATM data or any such thing she said, that this couldn't possibly happen, and that it wasn't their fault and that they cannot compensate for my loss.

    If I wanted them to check the video data from the ATM surveillance camera that I would need to submit a request in writing to the Head Office in Colombo.

    So this is the sad state of the Bank of Ceylon. They use such horrible tactics such as ATM fraud to keep their earnings within the limit.
    They insert fifty or hundred Rupee bills instead of Rs 1000/- notes so when the user withdraws from the ATM they get a lower amount but their account is debited the full amount that they typed into the machine!

    The profits made from such ATM fraud must be vast and my banking consultant I spoke to said that he has been hearing of such ATM money inconsistencies from Bank of Ceylon branches as far apart as Anuradhapura and Kurunegala!

    So this is the sad state of a once great bank.
    Due to the rise and popularity of competing banks they have been forced to resort to underhand tactics to keep their earnings and pay their staff.

    Please be aware of this when using the Bank of Ceylon accounts and ATM machines.

    Meh FB page ekak heduwa meka gena denum denna. Like it so others can know!
    https://www.facebook.com/Bankofceylonfraud
     
    විචාරයක් දෙන්නම් බං.......කොටන්න පට්ට වෙලාවක් යනව නේ.......:sorry:දැං බලපං වෙලාව...:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නං අද උදෑසන සුභ නෑ කුකුලනේ......උඹලටවත් සුභ උදෑසනක් වේවා.........:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    සුසුමෙහි සුලඟට සැලි සැලි හිත වෙවුලා
    මම ඉකිබිඳිනෙමි ගිනිසිලු පද අවුලා
    සිවුසිය ගව් දුර ගොඩබිම කොතැනක හෝ
    පෙම්සිරි යහනක ඔබ ඇත දනිමි නගෝ
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රලේ
    අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
    ඔබ මට ලොව මට කඳුලක ඉන්න කියා
    මැදියම් කලුවර සඳු අරන් යන්න ගියා
    නෞකා එලි නිවෙනා රෑ
    මුහුදේ රළ කැලඹෙන රෑ
    තනි වී සිතිජය අඳුරේ
    හිඳිනා පිළිරුව මමදෝ
    :cool::cool:
     
    Status
    Not open for further replies.