හපොයිකෙල්ලෙක්ගේ හුයන්නක් නෙවෙයි යකුනේ......
මට මේ ජොබ් එක සෙට් උනාට පස්සේ බෝඩිමක් හොයාගන්න නැතුව අනාතවෙලා ඉන්නකොට එක දවසෙන් බෝඩිමක් හොයල දුන්න අන්කල් (අප්පච්චිගෙ යාලුවෙක්) ඊයේ හවස accident වෙලා නැතිවුනා........![]()
සමාදානයේ සැතපේවා/ නිවන් සුව ලැබේවා/ අල්ලාහුකබ්බාර්



සොරි බං ඉස්සෙල්ලා දන් නැතුව විහිලු කලේ







