එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull::dull:අපිට සල්ලි හදිස්සියක් වී ඇත. සෝනි එරික්සන් එක්සිපීරියා රේ වර්ගයේ ස්මාර්ට් පෝං එකක් විකුණමි.
    ගාන 13500යි.
    උඹලා ගන්න කැමති නං මට පී එම් දාපියව්.. !
    :dull::dull: :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull::dull:අපිට සල්ලි හදිස්සියක් වී ඇත. සෝනි එරික්සන් එක්සිපීරියා රේ වර්ගයේ ස්මාර්ට් පෝං එකක් විකුණමි.
    ගාන 13500යි.
    උඹලා ගන්න කැමති නං මට පී එම් දාපියව්.. !
    :dull::dull: :sorry:
    බම්ප් කුකුලෝ......මාත් මේ දවස්වල වැලේ වැල් නැතුව ඉන්නේ......:sorry:
     
    Status
    Not open for further replies.