එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් අරුන්ට data ඉතුරුවෙන්නේ නෑ:rofl:
    පොඩ්ඩක් over access ගි‍යාට එච්චර අවුලක් නෑ බන්......1GB වලට 150ක් විතර එන්නේ......:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ 900MB ඉතුරු‍යි......අද රෑ ඉවර වෙනවා.......:baffled::sorry:

    එල එල.......ගොඩ ගි‍යපු ගමන් පාටි‍යක් දීපන් පුතේ......:cool:

    නැත්තං තෝව දංගොල්ල හන්දි‍යෙදි අල්ලගන්නවා.......:P
    eyath kemathii :P:P
    gewal walin kawadawath kemathi wenne nethi hinda nwethuwa :dull::(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජතිය කුල නල මල බේද තමා :(:(:dull:
    ටැමිල් නෙමේනේ:rolleyes:ක්‍රිස්තියන්ද නැත්තම් කුල සීන්ද
    කුල සීන් නම් උඩරට අයත් දැන් දරුනුවට බලන්නේ නෑනේ බන්:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eyath kemathii :P:P
    gewal walin kawadawath kemathi wenne nethi hinda nwethuwa :dull::(

    ජතිය කුල නල මල බේද තමා :(:(:dull:
    ඔ‍ය කුලේ දෙකට නවලා *කේ ගහගෙන කෙල්ල හොඳ‍යි නම් සෙට් වෙ‍යන්.......:angry:

    ‍යකෝ මෙච්චර දි‍යුණු ලෝක‍යෙත් කුල බේද හො‍යන එවුන් ඉන්නවනේ.......:oo::growl:
    එල එල:D
    :D
     
    Status
    Not open for further replies.