සුභ උදෑසනක් වේවා.......![]()
තැන්කූ මචන්......සුභ උදැසනක් වේවා & සුභ පැතුම්.........!!!

පාටි දෙන්නේ කොහෙද බොල......මේ දවස්වල හැඳි ගෑවිලා ඉන්නේ.......රෙක්සි බැල්ලිට සුභ පැතුම්... පාටිය කොහෙද...
ප.ලි: දැන්වත් වෙන ජොබක් හොයා ගන් ගස් බැල්ලි


පාටි දෙන්නේ කොහෙද බොල......මේ දවස්වල හැඳි ගෑවිලා ඉන්නේ.......
දැන් කොහොමහරි වෙන තැනකට පනින්න තමයි යන්නේ......මෙච්චර දවස් කට්ට කාගෙන හිටියේ ඒකයි.......![]()

මොන නංගිද වේ*යේ......පහුගිය දවස් ටිකේ මුන් තව කතාවක් හදලද කොහෙද......එළ එළ... එහෙනන් පහල නංගිට ඇහැක් ගහල පෙළවහක් කර ගද්දිම පාටියක් දියන්කො....![]()

