එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar123465_37.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෙක්සි බැල්ලිට සුභ පැතුම්... පාටිය කොහෙද...

    ප.ලි: දැන්වත් වෙන ජොබක් හොයා ගන් ගස් බැල්ලි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සි බැල්ලිට සුභ පැතුම්... පාටිය කොහෙද...

    ප.ලි: දැන්වත් වෙන ජොබක් හොයා ගන් ගස් බැල්ලි
    පාටි දෙන්නේ කොහෙද බොල......මේ දවස්වල හැඳි ගෑවිලා ඉන්නේ.......:sorry:

    දැන් කොහොමහරි වෙන තැනකට පනින්න තම‍යි ‍යන්නේ......මෙච්චර දවස් කට්ට කාගෙන හිටි‍යේ ඒක‍යි.......;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පාටි දෙන්නේ කොහෙද බොල......මේ දවස්වල හැඳි ගෑවිලා ඉන්නේ.......:sorry:

    දැන් කොහොමහරි වෙන තැනකට පනින්න තම‍යි ‍යන්නේ......මෙච්චර දවස් කට්ට කාගෙන හිටි‍යේ ඒක‍යි.......;)

    එළ එළ... එහෙනන් පහල නංගිට ඇහැක් ගහල පෙළවහක් කර ගද්දිම පාටියක් දියන්කො.... :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එළ... එහෙනන් පහල නංගිට ඇහැක් ගහල පෙළවහක් කර ගද්දිම පාටියක් දියන්කො.... :P
    මොන නංගිද වේ*‍යේ......පහුගි‍ය දවස් ටිකේ මුන් තව කතාවක් හදලද කොහෙද......:oo::angry:
     
    Status
    Not open for further replies.