එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි වැඩට එද්දි උඹ හැමදාම ඇහැ ගහන නංගි :P
    එ‍යාට කොල්ලෙක් ඉන්නවා බොල......අනුන්ගේ පවුල් කඩන්න බෑ.......:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොන නංගිද වේ*‍යේ......පහුගි‍ය දවස් ටිකේ මුන් තව කතාවක් හදලද කොහෙද......:oo::angry:
    කාවදා වෙනකන් වසන් කරන්නද ???
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාස ගානකට කලින් order කරපු එකක් ඊ‍යේ ඇවිත්......:P

    ntvBEwn.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉපදෙන්න ඉන්න උබේ දරුවට දෙන්න ද ගෙන්නුවේ... අනේ හොදා
    නෑ උඹේ බබාට දෙන්න ගෙනාවේ.......ඉපදුනාම කි‍යපන් මං ඕකත් අරන් බබාව බලන්න එන්නං.....:rofl:
     
    Status
    Not open for further replies.