එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

ලෝකෙ යන ට්‍රෙන්ඩ් එක තමයි සම්මාන ගන්න එක. ඒකට කරන්නෙ කවුරු හරි වැඩිය බලයක් නැති රටක් හොයල ඒක අපරාධ කාරයෝ කරලා ලෝකෙට පෙන්නන එක.
මුන් ඔය විදිහට බොරු කියන්න එන්නෙ මෙහෙට විතරයි. ඇෆ්ගනිස්ථානය, යේමනය, සවුදි අරාබිය වගේ ඇත්තට ම අපරාධ කෙරෙන රටකට යන්නත් ගූ බයයි.
:D:D:D
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar368498_4.gif
avatar368498_4.gif
avatar368498_4.gif
avatar368498_4.gif
avatar368498_4.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අපේ රටත් කොන්ද කෙළින් තියාගෙන ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් තත්වයක නෑනේ :yes::yes::yes:
හැම වෙලේම ළමයි මැරිලා! ළමයි මැරිලා!! ළමයි මැරිලා!!!

ගාසා වල ඉන්නේ ළමයි විතරද ඕයි? මහා එවුන් නැද්ද?


එක්කෝ මහා එවුන් ළමයි දාලා දුවලා!
එක්කෝ උන්ම අල්ලා කිවුවා කියලා මරලා ලෝකෙට පෙන්නනවා!

වෙන මොනාද වෙන්නේ ?
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන්ලා මන් අර ගෑණු ළමයෙක් ගැන කිව්වේ.....
    එක හරියන්නේ නැ බන්...මට අතහරින්න ඕනේ
    එත් එයා මාව අතහරින්නේ නැ.....මම මොකද කරන්නේ???????:dull::(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ලා මන් අර ගෑණු ළමයෙක් ගැන කිව්වේ.....
    එක හරියන්නේ නැ බන්...මට අතහරින්න ඕනේ
    එත් එයා මාව අතහරින්නේ නැ.....මම මොකද කරන්නේ???????:dull::(:(
    තේරෙන විදි‍යට කි‍යපන්.......:dull:

    සේරටම කලින් කි‍යපන් උඹ එ‍යාගෙන් ඇහුවද..... එ‍යා කැමති උනාද එහෙම නැත්තං තවම දෙන්නම ‍යටි හිතින් පෙම් කරනවද......:oo:

    ඊලඟට කි‍යපන් නවත්තන්නේ ඇ‍යි කි‍යලා.......කලින් හේතුවම නං උඹට හොඳ කුණුහරප දෙකක් තම‍යි කි‍යන්න ති‍යෙන්නේ.......:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    හැම වෙලේම ළමයි මැරිලා! ළමයි මැරිලා!! ළමයි මැරිලා!!!

    ගාසා වල ඉන්නේ ළමයි විතරද ඕයි? මහා එවුන් නැද්ද?


    එක්කෝ මහා එවුන් ළමයි දාලා දුවලා!
    එක්කෝ උන්ම අල්ලා කිවුවා කියලා මරලා ලෝකෙට පෙන්නනවා!

    වෙන මොනාද වෙන්නේ ?
    අඩෝ පොඩි ආතල් සීන් එකක් අහන්නේ හොදේ.
    උබලගේ PC එකේ හරි Laptop හරි hard disk එකේ වැල කොච්චර තියනවද?
    ඒව hide කරලද නැත්තම් උබල ඒව හන්ගල තියන විදිහ මොකක්ද?
    ඒ වගේම උබලට පලවෙනියෙන් ඕකක් හම්බුනේ/ දැක්කේ කොහොමද? කොහෙන්ද?
    එක එකාගේ සීන් ඇතිනේ ඕව හන්ගපු හැටි, අහූඋන හැටි ගැන එහෙම. දාපල්ල බලන්න මෙතන.:cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මන් ගැන කියනව නම් 100 GB වගේ තිබ්බ පීසී එකේ පස්සේ අයින් කරා බන් පොඩි එකත් ඒක පාවිච්චි කරන නිසා.
    පලවෙනියෙන් දැක්කේ ඉස්කෝලේ 7 වසරේ වගේ මගේ අයිය කෙනෙක්ගේ hdd එකක තිබිල. මම ඉස්කෝලේ ගිහින් කිවුවට අපේ උන් විශ්වාස කරේ නෑනේ බන්.
    පස්සේ මම අරූගේ තිබ්බ images ටිකක් කොපි කරගත්ත ඩිස්කට් එකකට
     
    Status
    Not open for further replies.